Help එකක් දෙන්න මචන්ලා.....

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Lap 1 හදාගන්න Help එකක් දෙන්න මචන්ලා.....

    මගේ lap 1 on වෙන්නේ නෑ. වාර්ජ් එකට ගැහුවම charging bulb එක on වෙනවා.
    battarry eka remove කරලා 30s hold කරන් තියලා Direct දුන්නම නම් වැඩ කරනවා.මෙක මට හදා ගන්න විදියක් කියන්න මචන්ලා.
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Battery එකට දැන් වයස කොහොමද?,මේන් කරන්ට් එකෙන් නැතුව Battery එකෙන් විතරක් ඕන් වෙන්නෙ නැද්ද?

    dan 1 year withara wenawa.lenovo i7 ekak. charger nathiwa wada karanne ban.battry eka dala chager eka gahuwath wada ne....
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මම හිත්න්නෙ ඔයා කියන්නේ,
    1. බැටරියෙන් පමණක් on නොවේ
    2. බැටරිය හා power supply දෙකම ඇතිවිටත් on නොවේ.
    3. බැටරිය ඉවත්කර power supply එකෙන් පමණක් on වේ.

    ඉහත දේ නම් මෙයට හේතුව විය හැක්කේ බැටරියේ දෝෂයකි. උදා short circuit, battery cannot hold charge etc....