help ඕමි හෙල්ප් ombi

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ ..:shocked:
    මට මැච් එක නිසා මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මද කියලත් මතක නැති උනා බං...:dull::dull::dull:
    මම උබලා සේරටම පස්සේ හිමින් සීරුවේ සලකන්නම්.... :):)
    තෑන්ක්ස් සේරටම...
    :):)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ටික කාලයක් සෙල්ලම් කරපන්.එතකොට වැඩේ මීටර්.හොඳ වැඩකාරයොත් එක්කම පුළුවන් තරම් සෙල්ලම් කරපන්.සල්ලි ඔට්ටු නොදා
    තව හත්වාසි කියල සෙල්ලමක් තියනව තුන් දෙනෙක් සෙල්ලම් කරන.එකත් කරපන්.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    nuwara awata nam waren kiyala dennam. issara api tec yana kale wedi poura kale oka. aye 304 .... kola okkoma mataka tiyaganna one. anika mona kole mokada damme kiyala mataka tia ganna one ..... e thene hetiyata e ane gahanna one. kapati wenna one.

    as ex.. uba gawa tiyenawa Heart A and Heart K

    ehema weleka kawru hari heart kolayak mulin dammama uba danna one kole A, etakota anik unta hitenawa moo laga aye heart kola ne kiyala....
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!