HELP කෙල්ලගේයි මගෙයි Blood Group එක එකයි :(

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    HELP කෙල්ලගේයි මගෙයි Blood Group එක එකයි :(

    පොඩි අවුලක් මගේ කෙල්ලගෙයි මගෙයි Blood Group එක එකයි (O+) එක ගොඩක් ලොකු Problem එකක් ද ?
    අපි දෙන්න කවද හරි Marry කරල බබාල හදන කොට එක Problem එකක් වෙනවද ? කව්රු හරි මේ ගැන පොඩි Explane කරලා දෙන්නකෝ,ලොකු HELP එකක් නැත් නම් BUMP එකක් හරි දාන්න,අපි දෙන්නම අවුලෙන් ඉන්නේ :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එහෙම අවුලක් නැහැ
    කෝකටත් තැලිසීමියා චෙකප් එකක් දාගනින්