HELP කෙල්ලගේයි මගෙයි Blood Group එක එකයි :(

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mokadda machan me "telisimiya test" kiyanne ??? :confused:

    තැලසීමියාව යනු රුධිරයට වැළඳෙන රෝගයකි. අපට ජීවත්වීමට උපකාරී වන රුධිරයේ ඇති රතු රුධිරානු තුළ හිමෝග්ලොබින් නම් අණු විශේෂයක් ඇත. මෙම හිමොග්ලොබින් අණු නිර්මාණය වී තිබෙන්නේ හීම් (Heam) සහ ග්ලෝබීන් (Globin) නම් කොටස් එකට එක් වීමෙනි. හීම් නම් කොටස තුළ යකඩ අඩංගුය. ග්ලෝබීන් කොටස් නිර්මාණය වී තිබෙන්නේ ඇල්ෆා ප්‍රෝටීන් දාම සහ බීටා ප්‍රෝටීන් දාම එක්වීමෙනි. හිමො ග්ලොබින් අණුවල ඇති මෙම ඇල්ෆා සහ බීටා ප්‍රෝටීන් දාම නිපදවෙන්නේ නැතිනම්, රුධිර සෛලවල ස්ථාවර බව නැතිවී යයි. එවිට රුධිර සෛල දියවන්නට පටන් ගනී. තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ මෙම ක්‍රියාවලිය. හිමොග්ලොබින් අණු තුළ ඇල්ෆා දාම නැතිනම් එය ඇල්ෆා තැලසීමියා තත්ත්වය ලෙසද, බීටා දාම නැතිනම් එය බීටා තැලිසීමියා තත්ත්වය ලෙසද හැඳින්වේ. ඉතාම සරලව පවසන්නේ නම් තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ රුධිරය දිය වී මය.

    තැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ ළමයකු ඉපදී වසර කිහිපයක් ගතවනවිට මතුවේ. තැලසීමියාවට ගොදුරු වූ දරුවකුගේ ශරීරයෛ් රුධිරය දියවීම නිසා එම ළමයා සුදු මැලිවේ. වර්ධනය ඇණ හිටී. ක්‍රියාකාරිත්වය අඩුවේ. රුධිරය දියවෙමින් යන විට හෘදයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අපහසුවේ. මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ බාහිරින් රුධිරය ලබාදීමය. එසේ කොතෙක් රුධිරය බාහිරින් ලබාදුන්නද දිගින් දිගටම රුධිරය දිය වෙමින් යන විට අක්මාව ප්ලීහාව වැනි ඉන්ද්‍රියන්ටද හානි පැමිණේ. ඊට අමතරව ඇට මිදුළු විස්ථාරණය වීම නිසා මුහුණ විකෘති ස්වභාවයක් ගනී. එසේම ශරීරයේ අස්ථි පද්ධතිය දුර්වල වී අස්ථි බිඳීමට පටන් ගනී. ශරීර වර්ධනය අඩාල වීම නිසා මිටි වේ. දිගින් දිගටම රුධිරය ලබාදීමෙන් ඉහත ගැටලු බොහොමයක් විසඳා ගත හැකි වුවද ජීවිත කාලය පුරාම රුධිරය ලබාදීමට සිදු වීම විශාල ගැටලුවකි. කලක් රුධිරය බාහිරින් ලබාදෙන විට ශරීරයේ යකඩ තැන්පත් වීමක් සිදුවේ. මළ මුත්‍ර, දහදිය මගින් අපේ ශරීරයෙන් යකඩ පහසුවෙන් ඉවත් නොවේ. යකඩ අණු අපගේ ශරීරයට විෂ සහිතය.

    ශරීරයේ වැඩිපුර ඇති යකඩ නිසා ශරීරයේ ප්‍රෝටීනවල ස්වභාවය වෙනස්වේ. මෙවැනි ගැටලු රාශියක් ඇති කිරීමට මෙම තැලසීමියා රෝගය සමත්ය. තැලසීමියා රෝගියකු වෙනුවෙන් වසරකට රජයට වැයවන මුදල රුපියල් ලක්ෂ 2 ක් පමණ වේ. මෙලෙස ප්‍රතිකාර ලබාදෙන රෝගීිහූ රට පුරා 1600 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝගීන් අසූවක් (80) පමණ වසරකට හඳුනාගනු ලැබේ. කොපමණ මුදලක් වියදම් කළද තැලසීමියා රෝගයට ගොදුරු වූවන්ගේ ජීවිත කාලය කෙටිය. එබැවින් වඩාත්ම වැදගත් වන්නේ මෙම රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමය. එය ඉතා පහසු කටයුත්තකි. එසේම එය ඉතා ප්‍රායෝගික කාර්යයකි.

    තැලසීමියා රෝගය පිළිබඳ විවිධ මත අතීතයේදී පළවුවද තැලසීමියාවට හේතුව තැලසීමියා වාහකයින් දෙදෙනකු අතර සිදුවන විවාහය බව නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත. විවාහවූ කාන්තාව සහ පිරිමියා යන දෙදෙනාම තැලසීමියා වාහකයින් නම් ඔවුන්ට ඉපදෙන දරුවන් බොහෝ විට තැලසීමියා රෝගීන් විය හැකිය.

    යම් දරුවකු උපදින විට එම දරුවාට පියාගෙන් තැලසීමියා රෝගයට ගොදුරුවූ, විකෘතිවූ ජානයක් ලැබී මවගෙන් විකෘති නොවූ ජානයක් ලැබී ඇත්නම් එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත.

    එසේම මවගෙන් දරුවාට ලැබුණු ජාන විකෘති ජාන වී පියාගෙන් ලැබුණු ජාන විකෘති නොවූ ජාන නම් එවිටද දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත. එහෙත් එවැනි දරුවකුගේ රුධිරයේ විකෘති වූ ජානයක් ඇත. එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත්තේ මවගෙන් හෝ පියාගෙන් ලැබුණු විකෘති නොවූ හොඳ ජානයක් දරුවාට ලැබී ඇති නිසාය. එහෙත් මෙම දරුවා රෝග වාහකයෙකි. තැලසීමියා රෝග වාහක පුද්ගලයින් කෙරෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකෙරේ. තැලසීමියා රෝග වාහකයින් වුවද ඉතාම සාර්ථක ලෙස ජීවත්වන ඉංජිනේරුවෝ, වෛද්‍යවරුන්, ජනප්‍රිය නළුනිළියෝ, දේශපාලනඥයෝ් ලංකාවේ බහුලව හමුවෙති. මෙවැනි තැලිසීමියා රෝග වාහකයින් ලක්ෂ 5 ක් පමණ ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින බව හෙළිවී ඇත. මෙම රෝග වාහකයින්ගේත් ඔවුන්ට ඉපදෙන දරුවන්ගේත් සුබසිද්ධිය සඳහා විශේෂ සෞඛ්‍යමය වැඩපිළිවෙළක් දැන් රට පුරා ක්‍රියාත්මකවේ. ඒ විශේෂයෙන්ම තැලසීමියා වාහකයන් වූ පුද්ගලයන්ගේ දරුවන් තැලසීමියා රෝගීින් වීම වැළැක්වීම සඳහාය.

    තැලසීමියා රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු එකම පියවර වන්නේ රෝග වාහකයින් දෙදෙනක් අතර සිදුවන විවාහයන් වැළැක්වීමය. ඕනෑම අයකුට තමා තැලිසීමියා රෝග වාහකයකුද යන වග ඉතාම සරළ රුධිර පරීක්ෂාවකින් දැන ගත හැකිය. තැලසීමියා වාහකයින් දෙදෙනෙකුගේ විවාහයෙන් දුක් විඳින්නේ එම දෙපළගේ දරුවන්ය. එබැවින් තැලසීමියා රෝගයට ගොදුරු නොවී සිටීම අපගේ වගකීමකි.

    මේක තරැණි පත්තරේ තිබුන ලිපියක්
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Explanation one ne. Kisima prashnayak ne... Ubae kellae Blood relatives la nemeine metana muka puttuwela baye inne.? Unless its okay..
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දන්නා තරමින් නං කිසි ප්‍රශ්නයක් නෑ ....
    gf O-ve උනානං තමයි ප්‍රශ්නේ ....
    හැබැයි marryක් කරන්න කලින් බබා හම්බුනොත් අන්න එතන නං ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් :D:D:D:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    - unoth mkd wenne???:baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • දන්නා තරමින් නං කිසි ප්‍රශ්නයක් නෑ ....
    gf O-ve උනානං තමයි ප්‍රශ්නේ ....
    හැබැයි marryක් කරන්න කලින් බබා හම්බුනොත් අන්න එතන නං ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් :D:D:D:D

    මොන බ්ලඩ් ගෘප් එක උනත් අවුලක් නෑ මචන් :yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොන බ්ලඩ් ගෘප් එක උනත් අවුලක් නෑ මචන් :yes:
    නැත ..... O-ve අම්මා කෙනෙක්ට O+ve බබෙක් හම්බුනොත් එතන ප්‍රශ්නයක් වෙනවා :P:P:P
     
    kingdewi

    Well-known member
  • නැත ..... O-ve අම්මා කෙනෙක්ට O+ve බබෙක් හම්බුනොත් එතන ප්‍රශ්නයක් වෙනවා :P:P:P

    කිසිදු ප්‍රශ්නයක් නැත .නවීන විද්‍යාව ඒ සියල්ල විසඳා හමාරය :cool:
    Rh(D) immune globulin දෙන්නේ ඒ ප්‍රශ්නෙට තමයි .
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කරලා බලන්න... තේරෙයි :frown::frown::frown:
    කරලා බලන්න පුළුවන් නම් අහන්නේ නෑනේ...:dull:
    දැන් මතක් වුනා..අම්මා - වෙලා දෙවෙනිපාරත් කළලය + උනාම දෙවෙනි බබාට අවුල් නෙහ්....:rofl:
    ඒ වගේ මතක.:oo:කවුද ඕව මතක තියන් ඉන්නේ...:oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කිසිදු ප්‍රශ්නයක් නැත .නවීන විද්‍යාව ඒ සියල්ල විසඳා හමාරය :cool:
    Rh(D) immune globulin දෙන්නේ ඒ ප්‍රශ්නෙට තමයි .
    හෙ හෙ .. ok u won :yes::yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කිසිදු ප්‍රශ්නයක් නැත .නවීන විද්‍යාව ඒ සියල්ල විසඳා හමාරය :cool:
    Rh(D) immune globulin දෙන්නේ ඒ ප්‍රශ්නෙට තමයි .
    (¯`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦´¯):rofl::rofl::cool::cool::cool:

    එහෙම ඕන වෙන්නෙත් ලමයගෙයි අම්මගෙයි රුධිරය කලවම් වුනොත් විතරයි නේ..:confused:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කරලා බලන්න පුළුවන් නම් අහන්නේ නෑනේ...:dull:
    දැන් මතක් වුනා..අම්මා - වෙලා දෙවෙනිපාරත් කළලය + උනාම දෙවෙනි බබාට අවුල් නෙහ්....:rofl:
    ඒ වගේ මතක.:oo:කවුද ඕව මතක තියන් ඉන්නේ...:oo:
    :yes::yes::yes::yes:
     
    kingdewi

    Well-known member
  • හෙ හෙ .. ok u won :yes::yes::yes:

    අයියෝ නෑ මචන් ..හැමෝම මොනා හරි දැනගන්න නිසයි කිවුවේ .එළකිරි ඉන්න අපි ඔක්කොම දිනුම් තමයි .
    :cool::cool:
    (¯`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦´¯):rofl::rofl::cool::cool::cool:

    එහෙම ඕන වෙන්නෙත් ලමයගෙයි අම්මගෙයි රුධිරය කලවම් වුනොත් විතරයි නේ..:confused:

    ඔවු ..එත් මචන් ඩිලිවර් කරද්දී ඔය දේ වෙනවනේ බොහෝ විට.ඉතින් ඒ නිසා ඔය කේස් එක තියෙන හැමෝටම [අම්මලට]ඔය බෙහෙත විදිනවා .
    ඇබෝෂන් එකකදී වුනත් දෙන්න ඕන අනිවාර්යයෙන්ම :yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    තැලසීමියාව යනු රුධිරයට වැළඳෙන රෝගයකි. අපට ජීවත්වීමට උපකාරී වන රුධිරයේ ඇති රතු රුධිරානු තුළ හිමෝග්ලොබින් නම් අණු විශේෂයක් ඇත. මෙම හිමොග්ලොබින් අණු නිර්මාණය වී තිබෙන්නේ හීම් (Heam) සහ ග්ලෝබීන් (Globin) නම් කොටස් එකට එක් වීමෙනි. හීම් නම් කොටස තුළ යකඩ අඩංගුය. ග්ලෝබීන් කොටස් නිර්මාණය වී තිබෙන්නේ ඇල්ෆා ප්‍රෝටීන් දාම සහ බීටා ප්‍රෝටීන් දාම එක්වීමෙනි. හිමො ග්ලොබින් අණුවල ඇති මෙම ඇල්ෆා සහ බීටා ප්‍රෝටීන් දාම නිපදවෙන්නේ නැතිනම්, රුධිර සෛලවල ස්ථාවර බව නැතිවී යයි. එවිට රුධිර සෛල දියවන්නට පටන් ගනී. තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ මෙම ක්‍රියාවලිය. හිමොග්ලොබින් අණු තුළ ඇල්ෆා දාම නැතිනම් එය ඇල්ෆා තැලසීමියා තත්ත්වය ලෙසද, බීටා දාම නැතිනම් එය බීටා තැලිසීමියා තත්ත්වය ලෙසද හැඳින්වේ. ඉතාම සරලව පවසන්නේ නම් තැලසීමියාව රෝගයේදී සිදුවන්නේ රුධිරය දිය වී මය.

    තැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ ළමයකු ඉපදී වසර කිහිපයක් ගතවනවිට මතුවේ. තැලසීමියාවට ගොදුරු වූ දරුවකුගේ ශරීරයෛ් රුධිරය දියවීම නිසා එම ළමයා සුදු මැලිවේ. වර්ධනය ඇණ හිටී. ක්‍රියාකාරිත්වය අඩුවේ. රුධිරය දියවෙමින් යන විට හෘදයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අපහසුවේ. මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ බාහිරින් රුධිරය ලබාදීමය. එසේ කොතෙක් රුධිරය බාහිරින් ලබාදුන්නද දිගින් දිගටම රුධිරය දිය වෙමින් යන විට අක්මාව ප්ලීහාව වැනි ඉන්ද්‍රියන්ටද හානි පැමිණේ. ඊට අමතරව ඇට මිදුළු විස්ථාරණය වීම නිසා මුහුණ විකෘති ස්වභාවයක් ගනී. එසේම ශරීරයේ අස්ථි පද්ධතිය දුර්වල වී අස්ථි බිඳීමට පටන් ගනී. ශරීර වර්ධනය අඩාල වීම නිසා මිටි වේ. දිගින් දිගටම රුධිරය ලබාදීමෙන් ඉහත ගැටලු බොහොමයක් විසඳා ගත හැකි වුවද ජීවිත කාලය පුරාම රුධිරය ලබාදීමට සිදු වීම විශාල ගැටලුවකි. කලක් රුධිරය බාහිරින් ලබාදෙන විට ශරීරයේ යකඩ තැන්පත් වීමක් සිදුවේ. මළ මුත්‍ර, දහදිය මගින් අපේ ශරීරයෙන් යකඩ පහසුවෙන් ඉවත් නොවේ. යකඩ අණු අපගේ ශරීරයට විෂ සහිතය.

    ශරීරයේ වැඩිපුර ඇති යකඩ නිසා ශරීරයේ ප්‍රෝටීනවල ස්වභාවය වෙනස්වේ. මෙවැනි ගැටලු රාශියක් ඇති කිරීමට මෙම තැලසීමියා රෝගය සමත්ය. තැලසීමියා රෝගියකු වෙනුවෙන් වසරකට රජයට වැයවන මුදල රුපියල් ලක්ෂ 2 ක් පමණ වේ. මෙලෙස ප්‍රතිකාර ලබාදෙන රෝගීිහූ රට පුරා 1600 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝගීන් අසූවක් (80) පමණ වසරකට හඳුනාගනු ලැබේ. කොපමණ මුදලක් වියදම් කළද තැලසීමියා රෝගයට ගොදුරු වූවන්ගේ ජීවිත කාලය කෙටිය. එබැවින් වඩාත්ම වැදගත් වන්නේ මෙම රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමය. එය ඉතා පහසු කටයුත්තකි. එසේම එය ඉතා ප්‍රායෝගික කාර්යයකි.

    තැලසීමියා රෝගය පිළිබඳ විවිධ මත අතීතයේදී පළවුවද තැලසීමියාවට හේතුව තැලසීමියා වාහකයින් දෙදෙනකු අතර සිදුවන විවාහය බව නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත. විවාහවූ කාන්තාව සහ පිරිමියා යන දෙදෙනාම තැලසීමියා වාහකයින් නම් ඔවුන්ට ඉපදෙන දරුවන් බොහෝ විට තැලසීමියා රෝගීන් විය හැකිය.

    යම් දරුවකු උපදින විට එම දරුවාට පියාගෙන් තැලසීමියා රෝගයට ගොදුරුවූ, විකෘතිවූ ජානයක් ලැබී මවගෙන් විකෘති නොවූ ජානයක් ලැබී ඇත්නම් එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත.

    එසේම මවගෙන් දරුවාට ලැබුණු ජාන විකෘති ජාන වී පියාගෙන් ලැබුණු ජාන විකෘති නොවූ ජාන නම් එවිටද දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත. එහෙත් එවැනි දරුවකුගේ රුධිරයේ විකෘති වූ ජානයක් ඇත. එම දරුවාට තැලසීමියා රෝගය වැළඳෙන්නේ නැත්තේ මවගෙන් හෝ පියාගෙන් ලැබුණු විකෘති නොවූ හොඳ ජානයක් දරුවාට ලැබී ඇති නිසාය. එහෙත් මෙම දරුවා රෝග වාහකයෙකි. තැලසීමියා රෝග වාහක පුද්ගලයින් කෙරෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකෙරේ. තැලසීමියා රෝග වාහකයින් වුවද ඉතාම සාර්ථක ලෙස ජීවත්වන ඉංජිනේරුවෝ, වෛද්‍යවරුන්, ජනප්‍රිය නළුනිළියෝ, දේශපාලනඥයෝ් ලංකාවේ බහුලව හමුවෙති. මෙවැනි තැලිසීමියා රෝග වාහකයින් ලක්ෂ 5 ක් පමණ ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින බව හෙළිවී ඇත. මෙම රෝග වාහකයින්ගේත් ඔවුන්ට ඉපදෙන දරුවන්ගේත් සුබසිද්ධිය සඳහා විශේෂ සෞඛ්‍යමය වැඩපිළිවෙළක් දැන් රට පුරා ක්‍රියාත්මකවේ. ඒ විශේෂයෙන්ම තැලසීමියා වාහකයන් වූ පුද්ගලයන්ගේ දරුවන් තැලසීමියා රෝගීින් වීම වැළැක්වීම සඳහාය.

    තැලසීමියා රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු එකම පියවර වන්නේ රෝග වාහකයින් දෙදෙනක් අතර සිදුවන විවාහයන් වැළැක්වීමය. ඕනෑම අයකුට තමා තැලිසීමියා රෝග වාහකයකුද යන වග ඉතාම සරළ රුධිර පරීක්ෂාවකින් දැන ගත හැකිය. තැලසීමියා වාහකයින් දෙදෙනෙකුගේ විවාහයෙන් දුක් විඳින්නේ එම දෙපළගේ දරුවන්ය. එබැවින් තැලසීමියා රෝගයට ගොදුරු නොවී සිටීම අපගේ වගකීමකි.

    මේක තරැණි පත්තරේ තිබුන ලිපියක්

    ammo machan mahnasivela meka post karata thanks katath meka vadagath vei :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකනම් අවුලක් නැහැ....උබේ ශුක්‍ර තරල පරික්ෂාවක් කරලා බලපන් count ගාන හරිද කියලා ....
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අයියෝ නෑ මචන් ..හැමෝම මොනා හරි දැනගන්න නිසයි කිවුවේ .එළකිරි ඉන්න අපි ඔක්කොම දිනුම් තමයි .
    :cool::cool:

    ඔවු ..එත් මචන් ඩිලිවර් කරද්දී ඔය දේ වෙනවනේ බොහෝ විට.ඉතින් ඒ නිසා ඔය කේස් එක තියෙන හැමෝටම [අම්මලට]ඔය බෙහෙත විදිනවා .
    ඇබෝෂන් එකකදී වුනත් දෙන්න ඕන අනිවාර්යයෙන්ම :yes:
    elaz...thnks machan...;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිසිදු ප්‍රශ්නයක් නැත .නවීන විද්‍යාව ඒ සියල්ල විසඳා හමාරය :cool:
    Rh(D) immune globulin දෙන්නේ ඒ ප්‍රශ්නෙට තමයි .

    ඔවු ..එත් මචන් ඩිලිවර් කරද්දී ඔය දේ වෙනවනේ බොහෝ විට.ඉතින් ඒ නිසා ඔය කේස් එක තියෙන හැමෝටම [අම්මලට]ඔය බෙහෙත විදිනවා .
    ඇබෝෂන් එකකදී වුනත් දෙන්න ඕන අනිවාර්යයෙන්ම :yes:[/QUOTE]

    :yes::yes:

    එකනම් අවුලක් නැහැ....උබේ ශුක්‍ර තරල පරික්ෂාවක් කරලා බලපන් count ගාන හරිද කියලා ....

    මචන් මේ පරික්ෂාව කරන්න ඔය කියන තරලය එලියට ගන්නේ නර්ස් කෙනෙක්ද :P