HELP කෙල්ලගේයි මගෙයි Blood Group එක එකයි :(

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අයියෝ නෑ මචන් ..හැමෝම මොනා හරි දැනගන්න නිසයි කිවුවේ .එළකිරි ඉන්න අපි ඔක්කොම දිනුම් තමයි .
:cool::cool:


ඔවු ..එත් මචන් ඩිලිවර් කරද්දී ඔය දේ වෙනවනේ බොහෝ විට.ඉතින් ඒ නිසා ඔය කේස් එක තියෙන හැමෝටම [අම්මලට]ඔය බෙහෙත විදිනවා .
ඇබෝෂන් එකකදී වුනත් දෙන්න ඕන අනිවාර්යයෙන්ම :yes:
he he .... නෑ නෑ .... ඒක තමයි කිව්වේ මම දන්නා තරමින් ප්‍රහ්නේ තියෙනේ girl -ve උනොත් විතරයි කියල ..... එතන ප්‍රශ්නයක් විතරයි .... answr එකක් hv .... & දන්නා තරමින් එතකොටත් infant ව -ve වලින් replace කරහම වැඩේ ගොඩ ... ;););)