Help;චර්ම සම්බන්දයෙන් උදව්වක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    Help;චර්ම සම්බන්දයෙන් උදව්වක්

    අපේ නෑදෑ වෙන කෙනෙකුට (අවුදුදු 5 විතර දුවක්) හමේ සුදු පාට පැල්ලම් වගෙයක් ඇවිල්ල තියෙනවා. මේකට කොච්චර බෙහෙත් ගත්තත් හරි ගියේ නැහැ. චර්ම සම්බන්දයෙන් හොද වෛද්‍යවරයෙක් (specialist)ගැන කවුරුහරි දන්නවද

    ලොකු උදවුවක් . ඒගොල්ලෝ මානසිකව වැටිලා ඉන්නේ. තත්වය එන්න එන්නම වැඩි වෙනවා.
     
    • Like
    Reactions: kinkon

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පොඩි එකෙක්ට ලංකාවෙ හොදම Dr. Jayamini Seneviathne sir. පුලුවන් නම් චැනල් කරලා පෙන්න ගන්න කියන්න. ඔය ඉන්නෙ ලංකාවෙ ඉන්න හොදම කෙනා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Dr jeewani hasantha meya homeopathy doc kenek.. sudu kabara lede hoda karaganna beriwa athaerala dapu leddu meya suwa karala tiyenawalu. youtube eke testimonies thiyenawa meyage. Poddak balanna.
    Tel-0772979065
     
    • Like
    Reactions: BINGU_PUTHA

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සුදු කබර. ඉංග්‍රීසි බෙහෙත් වැඩක් නෑ. දුව නිට්ටඹුවේ වික්‍රමාරච්චි කැම්පස් එකෙන් කරන හොස්පිටල් එකට අරන් යන්න.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    පොඩි එකෙක්ට ලංකාවෙ හොදම Dr. Jayamini Seneviathne sir. පුලුවන් නම් චැනල් කරලා පෙන්න ගන්න කියන්න. ඔය ඉන්නෙ ලංකාවෙ ඉන්න හොදම කෙනා.

    රෝසි ආච්චි;25001313 said:
    sudu pallam kiwwe? psoriasis da? psoriasis nam hoda karanna ba but control karanna puluwan treatments thiyeanwa

    Dr jeewani hasantha meya homeopathy doc kenek.. sudu kabara lede hoda karaganna beriwa athaerala dapu leddu meya suwa karala tiyenawalu. youtube eke testimonies thiyenawa meyage. Poddak balanna.
    Tel-0772979065

    සුදු කබර. ඉංග්‍රීසි බෙහෙත් වැඩක් නෑ. දුව නිට්ටඹුවේ වික්‍රමාරච්චි කැම්පස් එකෙන් කරන හොස්පිටල් එකට අරන් යන්න.

    sudu kabara walata nam sinhala beheth hariyanawa.
    yakkala ayurweda hospital gihin balanna

    rep+
    කට්ටියටම ස්තුතියි. මම ඔක්කොම විස්තර ටික ඒ ගොල්ලොන්ට දෙන්නම්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පොඩි එකෙක්ට ලංකාවෙ හොදම Dr. Jayamini Seneviathne sir. පුලුවන් නම් චැනල් කරලා පෙන්න ගන්න කියන්න. ඔය ඉන්නෙ ලංකාවෙ ඉන්න හොදම කෙනා.

    :yes::yes::yes:

    බොහෝ දුරට සුදු කබර හෝ පොතු කබර කියන රෝගය. නිට්ටාවට හොඳ කරන්න බෑ හැබැයි පාලනය කරන්න පුළුවන්. බෙහෙත් කලේ නැත්තම් වකුගඩු වගේ ඉන්ද්‍රිය වලට බලපානවා. ජානමය ලෙඩක්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩි එකෙක්ට ලංකාවෙ හොදම Dr. Jayamini Seneviathne sir. පුලුවන් නම් චැනල් කරලා පෙන්න ගන්න කියන්න. ඔය ඉන්නෙ ලංකාවෙ ඉන්න හොදම කෙනා.

    සුදු කබර. ඉංග්‍රීසි බෙහෙත් වැඩක් නෑ. දුව නිට්ටඹුවේ වික්‍රමාරච්චි කැම්පස් එකෙන් කරන හොස්පිටල් එකට අරන් යන්න.

    goood.. batahira behethen bari godak ewa sinhala bethen suwa karanawa
     
    • Like
    Reactions: BINGU_PUTHA

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    :yes::yes::yes:

    බොහෝ දුරට සුදු කබර හෝ පොතු කබර කියන රෝගය. නිට්ටාවට හොඳ කරන්න බෑ හැබැයි පාලනය කරන්න පුළුවන්. බෙහෙත් කලේ නැත්තම් වකුගඩු වගේ ඉන්ද්‍රිය වලට බලපානවා. ජානමය ලෙඩක්.

    Yes.. it's an auto-immune disease. Has a hereditary link too. Sometimes comes and goes away. There are topical and other treatments but not quite successful but can be controlled to a certain degree.
    But there are very recent developments where an antibody is used to block a certain protein, allowing pigmentation to return. Human trials are due to begin and if successful could lead to a proper cure.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    එළකිරියේ ඉන්න යාලුවෝ ගැන ආඩම්බරයක් හිතෙන්නේ මේ වෙලාවට තමයි. විස්තර ටික ගෙදරට දුන්න. අම්ම කෝල් කරලා කියයි.

    ගෙදරින් කිව්වේ තියෙන්නේ සුදු කබර කියල. එන්න එන්නම් වැඩි වෙනවා. හොද කරන්න බැරි උනත් පාලනය කරන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: imhotep

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕක දකින්න්වත් නැතුව ගොඩ වෙදකන් අහල වැඩක් නැහැ බන්. ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්. අපෙත් පුතාගෙ පොඩි සුදු පැච් එකක් ඇවිත් පෙන්නුව, එතකොට කෙලින්ම ඇහුවෙ අම්මට හරි තාත්තට හරි පීනසේ තියෙනවද කියල. එහම් ඒව එනව යනවලු. කෝකටත් ඉස්සෙල්ල ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Yes.. it's an auto-immune disease. Has a hereditary link too. Sometimes comes and goes away. There are topical and other treatments but not quite successful but can be controlled to a certain degree.
    But there are very recent developments where an antibody is used to block a certain protein, allowing pigmentation to return. Human trials are due to begin and if successful could lead to a proper cure.

    :yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මෙතන අය ලෙඩේ නොබලම ඩයග්නෝස් කරලා තියන හැටි දැක්කාම පුදුමයි. අනික ලේසි ස්පශලිටි එකකුත් නෙවෙයි ඩර්මා වගේ එකක් මෙහෙම නොබලාම ඩයග්නෝස් කරලා ඇලපති බෙහෙතුත් නැ කියන්නේ මිනිස්සු වෙන්න නම් බැ.දෙවියෝ දෙවියෝ

    සහෝදරයා, වි⁣ශේෂඥ වෛද්‍යවරයකු හමුවි හරි ඩයග්නෝස් ගන්න. ඩිපිග්මන්ටේෂන් වලින් හරි වෙන කෙනෙක්ට තියබ් ලෙඩක් බලල හරි මේවා කරන්න බැ. අද තාක්ෂනෙත් එකක් පෝස්ට්පඑකක් කොටන වෙලාවට අඩුවෙලාවකින් ඩොක්ටර් කෙනෙක්ට ඇපයිමන්ට් දාන්නත් පුලුවන්

    පරක්කු වෙන්න එපා.
    ජයවේවා

    • Like
    Reactions: BINGU_PUTHA

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha

    Machan meyagawata yanna
    inne kottawe
    mage wife ta haduna.meya hodakala.beheth hariyatama karanna one.
    mata call ekak denna visthara onenam 0773107202