Help;චර්ම සම්බන්දයෙන් උදව්වක්
අපේ නෑදෑ වෙන කෙනෙකුට (අවුදුදු 5 විතර දුවක්) හමේ සුදු පාට පැල්ලම් වගෙයක් ඇවිල්ල තියෙනවා. මේකට කොච්චර බෙහෙත් ගත්තත් හරි ගියේ නැහැ. චර්ම සම්බන්දයෙන් හොද වෛද්‍යවරයෙක් (specialist)ගැන කවුරුහරි දන්නවද
ලොකු උදවුවක් . ඒගොල්ලෝ මානසිකව වැටිලා ඉන්නේ. තත්වය එන්න එන්නම වැඩි වෙනවා.