[Help] ඩයලොග් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න
මචන්ලා මගෙ දැනට තියෙන්නෙ ඩයලොග් වයිමැක්ස් කනෙක්ශන් එකක් මම දැන් SLT එකකට මාරු වෙන්නයි හදන්නෙ. දැනට තියෙන කනෙක්ශන් එක අන්ලිමිටඩ් එකක් නිසා මට මේක ඩිස්කනෙක්ට් කරන්න අවුල් වගේ. මේ කනක්ශන් එක ඩිස්කනක්ට් කරල තියාගන්න විදියක් තියෙනවද? නිකන් මම රට යනව අයේ මම එනකල් ටෙම්පරරි ඩිස්කනක්ට් කරන්න වගේ?