Questions SLT use කරන උන් වරෙල්ලා! HELP!

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    303
    282
    63
    මචන්ලා මන් ලග තියෙනවා SLT 4G Connection ekak ඒකේ Web Family Plus Package 1ka දැන් Active කරලා තින්නෙ මට දැන් ඒ මගුලෙන් වැඩක් නෑ කියලා හිතෙනවා බන්, නිකන්ම ඩේටා ටික වාෂ්ප වෙලා යනවා මාසේ ඉවර වෙන්නත් කලින්, පැකේජ් එක අප්ගේඩ් කරලත් වැඩක් නෑ බන්, මට කියපල්ලාකෝ මේක කනෙක්ශන් එක ටෙම්පරි ඩිස්කනෙක්ට් කරන්න වගේ සීන් එකක් පුලුවනිද?

    එහෙම නැත්නම් අඩුම පැකේජ් එකට දාලා ශේප් එකේ යූස් කරන්නද (මන් ලග තව කනෙක්ශන් එකක් තියේ),
    මට ඕන මේක ආයෙ ඕන උනොත් ගන්න කනෙක්ශන් එක alive තියාගන්න විතරයි.

    සෙල්ෆ් කෙයාර් ඇප් මගුලෙන් අප්ගේඩ් විතරයි පුලුවන් ඩව්න්ගේඩ් බෑ, උගෙම්මගේ ඇප් එකක් ඒක 😂
    කෝල් කරලම කියන්න වෙයි නේද?
     
    • Like
    Reactions: Kavindu1221

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,401
    1
    1,246
    113
    Connection eka avuruddak withara paranainam, permanent disconnect karanna puluwan

    Temporary disconnect karann onenam, uparima maasa 4k puluwan

    SLT lage 1960 ganan wala process hatiyata, oya dekama karanna office ekata gihin liyumak liyala router ekath ekka baradenna one.

    Package downgrade onenam, 1212 ta call ekak denna next billing cycle eke indan downgrade wei
     
    Last edited: