help:දේශඅභිමානී ගී but ළමයි කියන ඒවා??
example:
මේ සින්දුව කියනව වගේ,
දේශ අභිමානී සින්දු ළමයි විසින් ගායන කරන list එකක් දන්නා කෙනෙක් link දෙන්න පුලුවන්ද?
හොයන්න ගියාම අමාරුයි. එක්කො තියෙන්නෙ දේශ අභිමානී ගී නැත්තම් ළමා ගී. ඒකයි ඇහුවෙ.
මේකෙ වගේ live show වල කියන ඒවා උනත් කමක් නැහැ එහෙම හොවුනත් කමක් නැහැ
search කරලා හොයන්න යන්න එපා net එකේ කාලේ නාස්ති කරගෙන, just already දන්නවනම් විතරක් කියන්න. 10ක් 15ක් තිබ්බම ඇති. audio විතරයි ඕනේ. video තොබ්බොත් මම convert කරගන්නම් audio වලට.

Last edited: