නුවර එළියේ බලන්න තැන්
නුවර එළියේ බලන්න හොද තැන් මොනවද මචන්ලා , මම පලවෙනි පාරට යන්න හදන්නේ ,
දවස් 2 වගේ ඉන්නවා

ග්‍රෙගරි වැව, හක්ගල, රම්බොඩ පැත්තෙ දියඇලි වගයක් තියනව යනවනම්, හෝටන් තැන්න ,අඹේවෙල
ඔය ඔක්කොම එක දවසින් බලන්න පුළුවන් වෙයිද ?