Help පලි ගැනිමකට

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    View attachment 144652

    දරුනුම මන්තර තියෙන පොතක් තියෙනවා දෙන්නද ? මේකෙ තියෙන එවා අබ්ඩු ශුවර්,
    ගෑණූ වශී තියෙද අහලා උඹට මේකේඋන්ගෙන් PM ආවේ නැත්නම් කපාගන්නවා කණ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජොබ් එකට එහෙම ශොට් දෙන්න උබට නෙමෙයි ජනාදිපතිටත් ලේසි නෑ.
    ඒකිව බොරු වරදකට පටලවන්නේ නැතුව කරන්න පුලුවන් උපරිම දෙයක් කරපන්.
    මිඩ් වයිෆ් හුත්තියොයි, රජයේ ආයතන වල තුට්ටු දෙකේ ජොබ් කරන ගෑනුයි, පොලිසි වල ඉන්න ගම් බටු ගෑනුයි අලි හුකෙන් ඉන්නේ.
    උන්ට කාට හරි කෑගහල පොර වෙන්න පුදුම හීනමානයක් තියෙන්නේ

    Jara wada karanna epa ban. e manussaya jeewath wena rassawa.
    job eka nam nathi karawanna epa.. aya thawa kenekta ohoma nokaranna deyak karapan...
    මුට ලොවෙත් ඔහොම දෙයක් කරන්න බෑ බන්
    ------ Post added on Sep 20, 2021 at 7:22 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    මූට ලොවෙත් ඔහොම දෙයක් කරන්න බෑ බන්
    ක්‍රම තියෙනවා ඒත් ජොබ් එක නම් නැති කරවන්න අමාරුයි. ඕනේ නම් ට්‍රාන්සර් කරවන්න ගේමක් සෙට් කරවන්න පුලුවන්. ඒත් මොකටද එක එකාට ගේම් දීලා තමුනුත් ඒ ලෙවල් එකට වැටෙන්නෙ.
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    කියන/කරන දෙයක් මූනට කියල/කරල එන්න එපැයි..පස්සෙන් ගිහින් පිටට අනින එක නම් අනුමත කරන්න බෑ🤣🤣🤣🤣
     
    • Like
    Reactions: TNHM

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    උබ බබා. උබ දන්නේ නැ සයිනොෆාම් විදින්නේ කියලා එතනට යන්න කලින්.
    අනික උබ canada යන්න නම් ඉන්නේ උබට visa පෙනනලා විදගන්න පුළුවන් පයිසර්.
    උබ ඕවා නොදැනද කැනඩා යන්න හදන්නේ.

    උබට මේකේ thread එක හරි section එකේ දාගන්න බෑ. අනික් උන්ව හදන්න කතාව
    උ අද එකවුන්ට් එක හදල මැජික් එකක් කරන්න යන නිසා මැජික් සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. උ දාපු සෙක්ෂන් එක හරිනේ බන් ???
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    එහෙම කැරිවැඩ කරන්න එපා. ඒ ගෑනි කිව්ව එක පොඩ්ඩ්ක් හිතල බලපන්. උන් වැඩ සෑහෙන්න තියාගෙන හෙන stress එකකින් ඕවගෙ වැඩ කරනව ඇත්තෙ. උබ ඒ ගැන හරි විදියෙ research එකක් නොකරපු එකට ඒ ගෑනිට කරන්න දේකුත් නෑ. අනික උබ හිතන තරන් ලේසියට gov employee කෙනෙක්ගෙ ජොබකට කෙලවන්න බැහැ. ඒ නිසා පොඩ්ඩක් මොලෙන් වැඩ කරපන්. ඕක රිටන් එක එද්දි තමයි තේරෙන්නෙ
     
    • Like
    Reactions: Ozone4 and TNHM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Help පලි ගැනිමකට

    අද උදෙම මම ගියා බෙහෙත විදින්න
    (sinopharm) කියුව නිසා
    මම Canada 🇨🇦 යන්න ඉන්නෙ එහෙට sinopharm විදපු උන් ගන් නැ කියලා කතාවක් යන්වා
    PHI ගේන් මම මේ ගැන කතාකර ඉන්නකොට ( PHI මහත්තයා ඉතාමත් හොදින් කාතා කරා ) එ කතාව මැදට පැන්න midwife ගෑනි ඔක ඔයා call කරලා දැනගන්න කියලා කිප සැරයක් තදින් කියුව
    කොටින්ම් එ ගෑනි මනුස්සයෙක්ට කතාකරන්න දන් නැ

    මගේ පසුබ්ම

    මම freelance කරන්නේ
    යමක් කමක් කරන් තියේනවා
    (මේක කිව්වේ ලොකු කමකට නෙවේ ඉස්සරහට ඔනේ වේය්)
    මම ලොකුවට මිනිස්සු අතරට යන කෙනෙක් නේවේ

    පලිගැනීම
    මම එ ගෑනි job එකට සොට් එක දෙන්න ඔක්කොම ලැස්ති කරා
    (කරන විදිහ අහන්න එපා)


    මම මේවාගේ ගෑනුට කරන් එක හරිද
    මේ වගේ දේයක් සැර වැඩිද
    වැඩි වගේ නම් මොනවාද කරන්න ඔනේ

    මුන් වගේ පුක් ඔලුවේ තියාගන් ඉන්න උන් කොච්චර ඇතිද
    ලංකාව වේ මේවා හැදේනන ඔන පොඩිම් තැන් ඉදන්
    වැඩක් නෑ බං ඒ ගෑනි කරපුවා ඒ ගෑනි අරන් යයි උබ පව් පුරෝගන්න එපා. අතහැරලා දාන්න උබට හොදක්ම වෙයි.
     
    • Like
    Reactions: TNHM

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pissuda bn ubata? uba job ekata labbak dei.
    nikan boru talk denne natuwa sinopharm widagena canada palayan.
     
    • Like
    Reactions: TNHM

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මචං උඹට කරන්න තිබ්බ හොඳම දේ මූණටම ඒ ගෑණිව පච කරන එක. කියන්න තිබ්බනෙ තමුන් එක්ක නෙවෙයි මම කථා කරන්න ආවෙ PHI එක්ක කියලා. දැන් පරක්කු වැඩියි. හොඳම දේ අද රෑම මේක අමතක කරලා දාල ඉස්සරහට තියෙන වැඩ ටික කරගන්න එක. මොකද ඔය පලිගන්න ප්ලෑන් හදන වෙලාවෙ උඹට කීයක් හරි හොයාගන්න ට්‍රයි කරන්න පුළුවන්. ඔය ගැන හිතන්න හිතන්න තරහ ඇවිස්සි ඇවිස්සි පල් වෙන්න ගන්නවා. ඔය ගෑණු කොහොමත් එකයි මචං. මගෙ ෆීල්ඩ් එකේ ඉන්න බහුතර ගෑණුත් එහෙමයි. පිරිමිත් දෙවනි නෑ. ගෑණු කිචෝ වැහි වැහැල. රස්සාවට වඩා අනික් උන් කිච කරන එකයි උන් හරියට කරන්නේ. උඹ විතරක් නෙවේ මචං අපි කවුරුත් ඔය වගේ දේකට එක පාරක් හරි මූණ දීල තියෙනවා. මම ම කීපාරක් ඔය විදිහට චාටර් වෙලා තියෙනවද. හැබැයි මම මගෙ තත්වෙ රැකගන්න ඕන නිසා කට පියාගෙන මූණටම ඒ කෙනාව රිජෙක්ට් කරනවා. ඒ වෙලාවෙ කරන්න තිබ්බ දේ දැන් කරන්න හදන්න එපා මචං. උඹේ පර්සනැලිටි එකටමයි අවුල්. පලිගන්න හොඳම ක්‍රමේ මචං උඹ උඹට කැමති එන්නත කොහොමහරි ගහගන්න ට්‍රයි කරන එක. පොඩ්ඩක් පොසිටිව් හිතපන් කොල්ලෝ.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අන්තර්ජාලය හරහා හැදෙන අලුත් පරම්පරාවට ට්‍රැක් අවුට් වගේ.පොඩි දේත් ලොකු කරන් වෛර බැඳ ගන්නවනේ.සමාජෙක ජීවත් වෙන්න ඔහොම බෑ.උගත් නුගත් බේදයක් නෑ පලිගන්න ගියොත්.දැනටම උඹට වෙලා තියෙන හානිය තේරෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: DevilRox and Ozone4

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    View attachment 144652

    දරුනුම මන්තර තියෙන පොතක් තියෙනවා දෙන්නද ? මේකෙ තියෙන එවා අබ්ඩු ශුවර්,
    සිරාවටම තිඑය්නව නන්

    ගුප්ත විද්‍යව සහ අමනුෂ්‍ය ලෝකය
    දැඩිමුණ්ඩ දෙවියෝ
    බුද්ධ විදය් මන්ත්‍ර චින්තාමනිය පොත් තුන දියන්කො.