මානසික උපදේශන ලබාගන්න පුළුවන් තැනක් ගැන විස්තර ටිකක් දෙන්න පින් සිද්දවෙනවා... :(:(:(:(:(
ර රණසිOහගේ අප්පු Member Apr 9, 2011 16 3 0 Sep 13, 2011 #1 මානසික උපදේශන ලබාගන්න පුළුවන් තැනක් ගැන විස්තර ටිකක් දෙන්න පින් සිද්දවෙනවා...
~unknown~ Member Nov 2, 2010 3,084 408 0 Sep 13, 2011 #2 උඹ කොහෙද ඉන්නනෙ?.ඉන්න දිස්ත්‍රික්කෙ මහ රෝහලේ අනිවා මානසික වෛද්‍ය වරයෙක් ඉන්නව Last edited: Sep 13, 2011
urajdrlk Well-known member Jul 6, 2006 102,066 3,511 113 Inside Your Laptop ;) Sep 13, 2011 #3 http://www.srilankasumithrayo.org/
craabeysinghe Well-known member Jan 2, 2011 5,113 979 113 කිට්ටුව තැනක Sep 13, 2011 #4 mokakda machan awula?.godak hospital wala innawa machan.