help! මට යකා වැහිලා ඉන්නේ මේ මගුල හිංදා...

elite_

Member
May 16, 2011
95
3
0
help! මට යකා වැහිලා ඉන්නේ මේ මගුල හිංදා...

මචන්ලා මම එෆ් බී එකේ හරි එලකිරි එකේ හරි ඉන්නකොට (ඒ කියන්නේ වෙබ් පේජ් එක ඕපන් කරගෙන ඉන්නකොට) මවුස් එකෙන් ස්ක්‍රෝල් ඩවුන් ස්ක්‍රෝල් අප් කරනකොට උඩ තියන කොටස් නැවත් නැවත් පෙන්නනවා.. මම හිතන්නේ ඒකට කියන්නේ overlap වෙනවා කියලා. කියල දියල්ලා මොකද කරන්නේ කියලා.. මට පික්ශු වගේ:frown:
Capture1_zps90c7280c.jpg

මේ තියෙන්නේ එලකිරි එකෙන් ගත් ස්නැප් ශොට් එකක්.. මවුස් වීල් එක කරකවනකොට ඔය විදිහට යටම තියන මොනාහරිත් එක්ක තමයි පේන්නේ...​

Capture2-1_zpsd3210227.jpg

මේ තියෙන්නේ එෆ් බී එකින් ගත්ත ස්නැප් එකක්.. සම්පූරණ පිටුව ගත්තේ නෑ:cool:
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
wena web browser ekak use karala balanna, wena ekakata oya seen eka enne naththan , kalin browser eke mokak hari plugin ekaka case ekak , IDM wage ekak nisa wenna oni godak welawata.
 
navod456

Member
Apr 23, 2007
1,449
76
0
flash player eka balapan natham video drivers balapan (kokatath cookies makapan) . chrome wage use karalabalanna machan
 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    wena web browser ekak use karala balanna, wena ekakata oya seen eka enne naththan , kalin browser eke mokak hari plugin ekaka case ekak , IDM wage ekak nisa wenna oni godak welawata.

    :yes::yes::yes:
    මෙයා කියන එක හරි. මවුස් එකේ අවුලක් නම් නෙවෙයි. ෆ්ලෑෂ් ප්ලේයර් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes::yes:
    මෙයා කියන එක හරි. මවුස් එකේ අවුලක් නම් නෙවෙයි. ෆ්ලෑෂ් ප්ලේයර් එකේ කේස් එකක් වෙන්නත් පුලුවන්.

    Flash Player එක කොහෙද බං Scrolling වලට පාවිච්චි වෙන්නෙ? :P