chairman la danam nam denne na![]()

මේකට ලපය ගේ මොකක් වත්ම සම්බන්ධයක් නැද්ද බං![]()








chairman la danam nam denne na![]()

රසපරීක්ශක exam තිබ්බා පොසිශන් 27 ක් තියෙනවා. මේ චන්ද මගුල නිසා කොයිවෙලේ පත්වීම් දේවිද දන්නෙ නෑ.![]()








e e ayathana wala chairman n director boards awama tama ewata gnne![]()
election call akrata passe num dena ekak na..dena magulak february walata kalin thama..guru sahayaka 50,000 dena kathaak bandulaya kiwwa neda?
Infor එකට තෑන්ක්ස් මචෝ....ටච් එකේ ඉන්නවා ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ.rep +







ayth interview tiyanna kiyaida danne na .mokada airport ewwa anthima mase management trainee 5k .ekenek ashok abeysingha ge putha badinna inna kella.tawa chandrani bandarage nadayek onna phpma set pitin .kelinma 175000 i permant karama![]()
ඕවා ඔහොම තමයි බන් ඉතින් ලංකාවනෙ..අනේ මන්දා..







