Help.....රජයේ පත්වීම්.

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Help.....රජයේ පත්වීම්.

    දැන් චන්දයක් ලග නිසා රජයේ පත්වීම් දෙන්නෙ නැද්ද ජනවාරි පෙබරවාරි වල, දන්න කෙනෙක් කියනවද...?
     
    • Like
    Reactions: 2osama

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    chairman la danam nam denne na:D:D:yes::yes::D:D

    රසපරීක්ශක exam තිබ්බා පොසිශන් 27 ක් තියෙනවා. මේ චන්ද මගුල නිසා කොයිවෙලේ පත්වීම් දේවිද දන්නෙ නෑ.:angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රසපරීක්ශක exam තිබ්බා පොසිශන් 27 ක් තියෙනවා. මේ චන්ද මගුල නිසා කොයිවෙලේ පත්වීම් දේවිද දන්නෙ නෑ.:angry:

    e e ayathana wala chairman n director boards awama tama ewata gnne:D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: gmmdesilva

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    election call akrata passe num dena ekak na..dena magulak february walata kalin thama..guru sahayaka 50,000 dena kathaak bandulaya kiwwa neda?
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    election call akrata passe num dena ekak na..dena magulak february walata kalin thama..guru sahayaka 50,000 dena kathaak bandulaya kiwwa neda?

    හම්ම් ...එවනම් හරියටම කියන්න අමාරුයි නේ බන්..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Infor එකට තෑන්ක්ස් මචෝ....ටච් එකේ ඉන්නවා ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ.rep +

    ayth interview tiyanna kiyaida danne na .mokada airport ewwa anthima mase management trainee 5k .ekenek ashok abeysingha ge putha badinna inna kella.tawa chandrani bandarage nadayek onna phpma set pitin .kelinma 175000 i permant karama :D:D:yes:;);):D:D
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ayth interview tiyanna kiyaida danne na .mokada airport ewwa anthima mase management trainee 5k .ekenek ashok abeysingha ge putha badinna inna kella.tawa chandrani bandarage nadayek onna phpma set pitin .kelinma 175000 i permant karama :D:D:yes:;);):D:D

    ඕවා ඔහොම තමයි බන් ඉතින් ලංකාවනෙ..අනේ මන්දා..