[HELP] වතුර මෝටර් හොරු !!

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇතුලට කරන්ට් වයර් ටිකක් දාලා තියන්න කරන්ට් එක දීලා අත දැම්මොත් රෝස් වෙලා යන්න
    ඕක කිව්වා වගේ නෙමෙයි බං, ඇත්තටම ඔහොම වුනොත් මූට තමයි හිරේ යන්න වෙන්නේ. මිනිහෙකුට අනතුරක් කරන අරමුණින් උගුලක් ඇටෙව්ව නිසා. හොරා නිකම්ම නිකම් වික්ටීම් කෙනෙක් වෙනවා.

    මීට හොරෙක්
     

    elazbro

    Member
    Oct 17, 2022
    5
    2
    3
    මෝටරේ ගේ ළඟින් හයි කරපන් ඉතින්
    ටැංකිය පිරෙන්න ටිකක් වෙලා යයි කරන්ට් එක වැඩියෙන් යයි හැබැයි

    oya mukuth one naa...... motore ethanin galawala ge athulata ganin....mama nam kussita athulata gaththa.... anek paththen out karala udata yewwa..........:yes::yes::yes::yes::yes:

    ඩිප් වැල් කිට් එකක් දාල මොටර් එක ගෙ ඇතුලෙන් තියාගනින් බන්,,, ඔය තරම් දගලන්නෙ මොකටද?

    ටිකක් ලොකු වත්තක් මචන්. මම මුලින්ම කිවුවෙ ඒකයි සීන් එක. බෑවුම තියෙන පර්චර් 30 විතර කොටසක පහලම ලිඳ තියෙන්නෙ. ගෙදර වත්ත ඉහල. ඒ නිසා ගේ ඇතුලට හෝ ලගට ගන්න බැහැ. 100 විතර දුර නිසා ලිඳ ලගම තියල තියෙන්නෙ.




    ----------------------------------------------------------------------------------------------

    tappa nedda ponnayo?

    උඹ‍ෙ ගේ වටමෙ තාප්ප‍ෙ තිබිලත් ‍කොල්ලො ගෙදරටම ඇවිත් උඹ‍ෙ අම්මට ජිගි ජිගි දානවනම් මෝටරයක් උස්සන් යන්න බැරිද බං මෙච්චර ලොකු ඉඩමක. උඹෙ අම්ම පරිස්සම් කරගන්න ඕනකමක් නැති උඹට වතුර මෝටරෙ ගැන වදවෙන්න දෙයක් නෑන‍ෙ මචන් (මේ P.S account අලුත් original එකෙ නම තියන නිසා මේකෙන් දැම්නාමෙ. මම 2010 ඉදන් මේක‍ෙ ඉන්නව. ඉතින් scurvy ගැන දන්නෙ නැද්ද මං ;-) hehe bokka aaa )
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,228
    113
    Gotland
    ක්‍රම ගානක් තීනවා
    1. වටේ බිත්ති හයියයි නම් කොන්ක්‍රීට් එකට පට්ටමක් හරහා ඉබ්බෙක් දාන්න පුළුවන්
    2. මෝටරේ පම්ප් එකයි මොටරෙයි අතරේ හිඩැසක් තීනවා නම් ඒ අස්සෙන් දම්වැලක් හෝ කේබල් එකක් දාල ඉබ්බෙක් දාන්න පුළුවන් අනිත් කෙලවර අන්කර්බෝල්ට් එකක් හෝ පට්ටමකින් කොන්ක්‍රීට් කරලා
    3.මෝටරේ ගෙදර හයිකරන්න පුළුවන් ලිඳ තියෙන්නේ පහල නෙවි නම්
    4. මෝටරේ ලගට cctv කැමරාවක් දාන්න පුළුවන්
    5. මෝටරේ ගලවා ගෙදර තියල පාරේ ලයින් එකෙන් වතුර ගන්න පුළුවන්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    වත්ත කෙළවරේ තියන ලිද වට කරලා තාප්පෙ ගහලා දෙන්නේ උබේ අම්මාද සල්ලි නැති වෙලාවේ.
    muge gedarata panna nam washing machine ekakuth kare thiyagena yanna puluwan dorawal kadanne nathuwa :rofl:
     
    • Haha
    Reactions: Gwynbleidd

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මචන්ලා හොදටම හොරු. මේ ටිකේම වතුර මෝටර් 4ක් විතර උස්සලා මේ අවට. අප‍ෙ මොටරෙත් තියෙන්නෙ වත්ත පහල ලිද ලඟ. ගෙදරට පේන්නෙ නැහැ.. එතනට හ‍ොර‍‍ෙ ක් ආවත් ඇහෙන්නෙ නැහැ. දැනට මෝටරෙ සයිස් එකට බිත්ති 4ක් බැදල උඩින් කොන්ක්‍රීට් ලෑල්ලක් දාල තියෙන්නෙ. එහමෙ තිබුන ඒව තමයි උස්සල තියෙන්නෙත්. මේක ආරක්ෂා කරගන්න උඹලග‍ෙ අයිඩියා ටිකක් දාගෙන යන්න. මේ කේස් එක නිසා ටිකක් බය‍ෙ ඉන්නෙ පට්ට වැස්සෙ මහ රෑ නිතර බලන්න යන්නත් බෑ ඔතන රුකගෙන ඉන්නත් බෑ. ඉස්සුවොත් මෝටරයක් ගන්න සල්ලිත් නෑ, වතුරත් නෑ.

    මේක ආරක්ෂා කරගන්න උඹලග‍ෙ අයිඩියා ටිකක් දාගෙන යන්න... ගොඩක් ස්තුතියි
    කඩෙන් PIR සෙන්සර් එකක් දාල, සයිරන් එක විඩිය්ට පොඩි මොටරයක් සෙට් කරපන් සැමන් ටින් එකකට.
    WILL SHRE A PHOTO
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇතුලට කරන්ට් වයර් ටිකක් දාලා තියන්න කරන්ට් එක දීලා අත දැම්මොත් රෝස් වෙලා යන්න
    Meka thamai karanwa num karanna oni Kari kuddanta .eath kohewath yana kalakanni hinda amaruwe watenna bane .Motor eka wage nemi hire laginna unoth .hodama wade lock dana eka thamai concrete ekata Tiyala .
    Police complain danna puluwan neda kuddo innawa kiyala hot line ekak tiyanwa neda
     
    • Like
    Reactions: 2osama

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    foot valve eke idan godabimata usa kochcharakda? motor eke inch keeyada ? HP keeyada? linda laga idan ge langata dura saha usa? ethana idan tank ekata usa?
     

    elazbro

    Member
    Oct 17, 2022
    5
    2
    3
    foot valve eke idan godabimata usa kochcharakda? motor eke inch keeyada ? HP keeyada? linda laga idan ge langata dura saha usa? ethana idan tank ekata usa?

    foot valve eke idan godabimata - අඩි 15
    motor eke inch keeyada ? - 1 inch
    HP keeyada? 1 HP
    linda laga idan ge langata dura saha usa? - දුර 25M වගෙ slope ekak tiyei usa අඩි 25-30 වගෙඇති.
    ethana idan tank ekata usa? හරියටම බිම සිට අඩි 14 යි. **අනිත් දුර සහ උසවල් ආසන්න වශයෙන් තියෙන්නෙ' දැනට මෝටරය ඇති ස්ථානය - ලි‍ඳ‍ේ සිට මීටර් 3 දුරින්.
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    අව්ලක් නෑ...... මෝටර් එක ගෙට ගනින්...... මෝටර් එකට එනකන් බට ලයින් එක හොදට ගම් වලින් seal කරපන් ඉඳිකටු තුඩකින් තරම් වත් ලීක් නැතුව.... වතුර අදිනවා.....