HELP... වාහනයක් ගන්න ඕන.

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේක මරු, බලනව නම් මාලඹේ සේල් එකක තියෙනවා එකක් රතු පාට පැකින් පිටින් වගේ් 52 කියනවා, ඒත් අඩුවට ඒවි, ඇත්තම මින්ට් කන්ඩිශන් ෆස්ට් ඕනර් කාර් එකක්. දැක්කම ආස හිතුනා, ගත්ත දවසෙ ඉඳල ඇණේට සර්විස් රෙකෝඩ් තියෙනවා, වෙන ඕන නෑ තඩි A4 පෙට්ටියක් තියෙනව තෙල් බිල් අමුතු මනුස්සයෙක් පැදල තියෙන්නෙ, 2012 ඉඳල පෙට්‍රල් ගහපු බිල් හිතපන්කො. ඌ ඒක දීලා DFSK එකක් අරන්ලු :D,ඌවාහනේපාවිච්චි කරලනෑ,වාහනේඌවපාවිච්චි කරල

    හොඳ එකක් නම් අමාරු වේවි කොල්ලො. වියොස් ලෙල්ල හුටං ගහපුව තියෙන්නෙ, Tiida නම් මරු, මට කටාර් වල තිබ්බා 1.8 හැච්බැක් එකයි 1.6 sedan එකයි, මෙලෝ කරදරයක් නැති වාහන. මෙහේ එන්නෙ නම් එන්ජින් එක අඩුයි මම හිතන්නෙ, ලියෝනා හරි ලියානා හරි බැච් එකක්. CVT නැති එක ගන්න. නෝමල් එක ටයිමින් චේන් එන්ජින් එක. බය නෑ
    ------ Post added on Oct 16, 2024 at 1:20 PM

    මේවා කොහොමද කුකුලෝ.. මටත් 50කට වගේ මේ වගේ එකක් ගන්න ඕන අපේ පියතුමාට.​

    මේවා හොඳයිද බන්. පොඩ්ඩක් කියපන්කෝ​

    Toyota Corolla 121

    Suzuki Swift Center Antenna​

    suzuki-suzuki-2004-1614091812382.jpg

    Suzuki Swift 2008​

    suzuki-swift-16142818431.jpg
     
    • Like
    Reactions: eksudda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113

    මේවා කොහොමද කුකුලෝ.. මටත් 50කට වගේ මේ වගේ එකක් ගන්න ඕන අපේ පියතුමාට.​

    මේවා හොඳයිද බන්. පොඩ්ඩක් කියපන්කෝ​

    Toyota Corolla 121

    Suzuki Swift Center Antenna​

    suzuki-suzuki-2004-1614091812382.jpg

    Suzuki Swift 2008​

    suzuki-swift-16142818431.jpg
    ඔක්කොම හොඳයි හොඳ වාහනයක් අහු උනොත් ශිෆ්ට් නම් මැද එක ගන්න එක අපරාදෙ මගුල තෙල් කරන්නෙත් නෑ, අළුත් එකට යන්න.

    121 නම් ඉතින් කරකවපු නැති එකක්, ලොඳ වෙලා නැති එකක් හොයන්න පුළුවන් නම් ඉතින් උඹට සුනිල් එදිරිසිංහ කියන පිවිතුරු සත්‍ය ප්‍රේමයත් හම්බ වෙලා තියෙන්න ඕන.

    ප්‍රේමය ලොව සැමතැනම ඇතී. සමහරෙකුට හමු වෙලා ඇතී. එනමුදු ප්‍රේමය කිමැයි කියා, හඳුනාගත් කිසි කෙනෙකු නැතී.

    හිටපු ගමන් තියෙනවා, නෑ කියන්නත් බෑ, ඒත් ඔය මරුටි, හයිබ්‍රිඩ් එන්න කලින් දිවයිනේ ටැක්සි රෙන්ටල් ඔෆීශියල් සහකරු තමයි 121 එක, වාහනේ වැරැද්දක් නෙමේ හොඳට තෙල් කරන එක (කාලෙ හැටියට)
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    Wagon r ekak balapn.
    ඒකට නම් @urajdrlk ට කෝල් එකක් දෙන්න, පොර තමයි ලංකාවෙ වැගන් ආර් වෘර්තීය සංගමේ නිළ කැඳවුම්කරු, පොරට හොරෙන් වැගන් ආර් අරන් ඉතින් පාරෙ දුවන්න නෙමෙයි

    මචන් අඩුම ගානකට ගන්න පුළුවන් වාහනයක් ගැන් අයිඩියා එකක් දියන්කො. හොදට තෙල් කරන වියදම් අඩු එකක්. 25න් පාත. පරණ එකක් උනත් අවුලක් නෑ.
    25 කිට්ටුවෙන්වත් යන්නෙ නම් මරුටි, ඇල්ටෝ, k10 වගේ තමයි මචන් ඔය ක්‍රයිටීරියා මැච් වෙන, අනික්වා එක්කො පරණ වැඩී, නැත්තම් තෙල් අවුල්, වාහනේ හින්ද වාත වෙන්නත් බෑනෙ. කාර්ම ඕනෙ නැත්තම් ඩයිහට්සු හයිජෙට් එකක් වගේ බලපන් P නම්බර් එහෙමත් තියේ ඔය ලඟින් යන, ඒවා කාර් තරම් බොරු මාකට් ගියේ නෑ.
    ------ Post added on Oct 16, 2024 at 5:16 PM
     
    • Haha
    Reactions: urajdrlk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    මේක මරු, බලනව නම් මාලඹේ සේල් එකක තියෙනවා එකක් රතු පාට පැකින් පිටින් වගේ් 52 කියනවා, ඒත් අඩුවට ඒවි, ඇත්තම මින්ට් කන්ඩිශන් ෆස්ට් ඕනර් කාර් එකක්. දැක්කම ආස හිතුනා, ගත්ත දවසෙ ඉඳල ඇණේට සර්විස් රෙකෝඩ් තියෙනවා, වෙන ඕන නෑ තඩි A4 පෙට්ටියක් තියෙනව තෙල් බිල් අමුතු මනුස්සයෙක් පැදල තියෙන්නෙ, 2012 ඉඳල පෙට්‍රල් ගහපු බිල් හිතපන්කො. ඌ ඒක දීලා DFSK එකක් අරන්ලු :D,ඌවාහනේපාවිච්චි කරලනෑ,වාහනේඌවපාවිච්චි කරල

    හොඳ එකක් නම් අමාරු වේවි කොල්ලො. වියොස් ලෙල්ල හුටං ගහපුව තියෙන්නෙ, Tiida නම් මරු, මට කටාර් වල තිබ්බා 1.8 හැච්බැක් එකයි 1.6 sedan එකයි, මෙලෝ කරදරයක් නැති වාහන. මෙහේ එන්නෙ නම් එන්ජින් එක අඩුයි මම හිතන්නෙ, ලියෝනා හරි ලියානා හරි බැච් එකක්. CVT නැති එක ගන්න. නෝමල් එක ටයිමින් චේන් එන්ජින් එක. බය නෑ
    ------ Post added on Oct 16, 2024 at 1:20 PMage 1

    Mage 1st vehicle eka widiyata use kare, niyamai wahane, pick up ehema
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    Next year wenkn hitapn yako. Price dan peak ekene tyne
    ඔහොම බලල තේරුමක් නෑ බං, 2023 ජූලි වලත් මම වාහන මාරු කරද්දි මැරෙන්න හැදුවව උන් තාම බලන් ඉන්නවා වාහන අඩු වෙනකම්, මම ඒවා විකුණලා ප්‍රොෆිට් කරලත් ඉවරයි. එතකොට ගත්ත එස්ටිලෝ එක ඉතිරිවෙලා තියෙනවා, ගත්තෙ 19.50ට, දැන් 33-35යි යන්නෙ (30කට අවොත් දෙනවා) ඩොලර් එකත් අඩු උනා මිසක් වැඩි උනේ නෑනෙ බං, අවශ්‍ය තාව තියෙනම්, සල්ලි තියෙනම් එවෙලෙට අදාල දේ කරන්න ඕනෑ, ඉස්සරට අඩු හෝ වැඩි වේවි, ඒකෙදි ඒ වෙලාවට ඒ මැච් එක ගහන්න ඕනෑ, මේ ලෙල්ල හුටං ආර්ථික එක්ක ලෝන්ග්ටරම් ප්ලෑන් බෑ
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404

    Ohoma hamotama krana bane mchan iti. Buying n selling kranw nam pluwan
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    Ohoma hamotama krana bane mchan iti. Buying n selling kranw nam pluwan
    man kiyanne adu wenakam kiyala extream inna epa kiyala, man danna ekek innawa 2021 idala balan inne adu wewi kiyala. uge gani antimata bike ekak gatta ekita witharak yanna
     
    • Sad
    Reactions: roj

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    ඒකට නම් @urajdrlk ට කෝල් එකක් දෙන්න, පොර තමයි ලංකාවෙ වැගන් ආර් වෘර්තීය සංගමේ නිළ කැඳවුම්කරු, පොරට හොරෙන් වැගන් ආර් අරන් ඉතින් පාරෙ දුවන්න නෙමෙයි

    25 කිට්ටුවෙන්වත් යන්නෙ නම් මරුටි, ඇල්ටෝ, k10 වගේ තමයි මචන් ඔය ක්‍රයිටීරියා මැච් වෙන, අනික්වා එක්කො පරණ වැඩී, නැත්තම් තෙල් අවුල්, වාහනේ හින්ද වාත වෙන්නත් බෑනෙ. කාර්ම ඕනෙ නැත්තම් ඩයිහට්සු හයිජෙට් එකක් වගේ බලපන් P නම්බර් එහෙමත් තියේ ඔය ලඟින් යන, ඒවා කාර් තරම් බොරු මාකට් ගියේ නෑ.
    ------ Post added on Oct 16, 2024 at 5:16 PM
    තෑන්ක්ස් මචං. කාර් ම ඔනේ නෑ. ඩයිහට්සු. හයිජෙට් එකේ තෙල් කරන්නෙ නෑ නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    sedan එකක් නම් හොදයි. auto, used. Toyota VIOS එක ගැන මොකද හිතන්නේ 2003, 2004 වගේ එකක්? නැත්නම් Nissan Tiida 2007 වගේ එකක්?
    Vios හොදයි ගන්නවා නම් 2009 උඩ New Face එකක් ගන්න
    පරණ එකනම් ලෙඩ එන කාලේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    තෑන්ක්ස් මචං. කාර් ම ඔනේ නෑ. ඩයිහට්සු. හයිජෙට් එකේ තෙල් කරන්නෙ නෑ නේද?
    සිටි 12 , එළියෙ 17ක් වගේ කරනවා ඔටෝ, එන්ජින් එක පොඩි නිසා පොඩ්ඩක් දැනෙනව වැඩී, තෙල් නැති කාලෙ 20+ වෙන්න පැද්ද පරිස්සම් වෙලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පොඩි කාර් වගේනං බලන්නෙ ජපන් ඇල්ටො එකක් බලන්න...
    එලයිට්නං මටනං සෙට් වෙන්නෙ නෑ ඔය ගණං වලට. බිල්ඩ් කොලිටි සෘණ...

    පෙට්‍රල් ගැන ලොකුවට තැකීමක් නැත්තං, සැපට පදින්න කැමතියිනං, n17, fb15, vios වගේ වාහනත් තියෙනව. හැබැයි පරණයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පොඩි කාර් වගේනං බලන්නෙ ජපන් ඇල්ටො එකක් බලන්න...
    එලයිට්නං මටනං සෙට් වෙන්නෙ නෑ ඔය ගණං වලට. බිල්ඩ් කොලිටි සෘණ...

    පෙට්‍රල් ගැන ලොකුවට තැකීමක් නැත්තං, සැපට පදින්න කැමතියිනං, n17, fb15, vios වගේ වාහනත් තියෙනව. හැබැයි පරණයි.
    නෝනා සැප හොයනවද
     
    • Sad
    Reactions: PHBhagya

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    සිටි 12 , එළියෙ 17ක් වගේ කරනවා ඔටෝ, එන්ජින් එක පොඩි නිසා පොඩ්ඩක් දැනෙනව වැඩී, තෙල් නැති කාලෙ 20+ වෙන්න පැද්ද පරිස්සම් වෙලා
    Elakiri machan thanks
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    නෝනා සැප හොයනවද
    තමුන්ටත් නෝනා ලාගේ සැප නේද හොයන්න ඕන මරික්කාර්? භාග්‍යා මිස් සැප හෙව්වම මොකෝ? හැමදාම කැරවන් ලඩි වල යන්න හැකියයැ