HELP... වාහනයක් ගන්න ඕන.

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    මචන් අඩුම ගානකට ගන්න පුළුවන් වාහනයක් ගැන් අයිඩියා එකක් දියන්කො. හොදට තෙල් කරන වියදම් අඩු එකක්. 25න් පාත. පරණ එකක් උනත් අවුලක් නෑ.
    BF515100_81bb8b.jpg
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    මචන් අඩුම ගානකට ගන්න පුළුවන් වාහනයක් ගැන් අයිඩියා එකක් දියන්කො. හොදට තෙල් කරන වියදම් අඩු එකක්. 25න් පාත. පරණ එකක් උනත් අවුලක් නෑ.
    ජපන් ඇල්ටො
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඒකට නම් @urajdrlk ට කෝල් එකක් දෙන්න, පොර තමයි ලංකාවෙ වැගන් ආර් වෘර්තීය සංගමේ නිළ කැඳවුම්කරු, පොරට හොරෙන් වැගන් ආර් අරන් ඉතින් පාරෙ දුවන්න නෙමෙයි


    25 කිට්ටුවෙන්වත් යන්නෙ නම් මරුටි, ඇල්ටෝ, k10 වගේ තමයි මචන් ඔය ක්‍රයිටීරියා මැච් වෙන, අනික්වා එක්කො පරණ වැඩී, නැත්තම් තෙල් අවුල්, වාහනේ හින්ද වාත වෙන්නත් බෑනෙ. කාර්ම ඕනෙ නැත්තම් ඩයිහට්සු හයිජෙට් එකක් වගේ බලපන් P නම්බර් එහෙමත් තියේ ඔය ලඟින් යන, ඒවා කාර් තරම් බොරු මාකට් ගියේ නෑ.
    ------ Post added on Oct 16, 2024 at 5:16 PM
    :P
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ආයුබෝවේවා මහ රජාණෙනි AKD කියල පිටිපස්සේ ගහල තියෙන්නෙ බං.....!! :D :yes:
    ඔබතුමා බරපතල එක්සත් ජාතික පාක්ෂිකයන්. ඔය බස් වල කී දෙනෙක්ගේ මල සිරුරු අදින්න ඇතිද රනිල් හාමුගේ උවමනාව පරිදි. :(
     
    • Haha
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔබතුමා බරපතල එක්සත් ජාතික පාක්ෂිකයන්. ඔය බස් වල කී දෙනෙක්ගේ මල සිරුරු අදින්න ඇතිද රනිල් හාමුගේ උවමනාව පරිදි. :(
    Wait...... What.....?? :shocked::shocked: පිස්සුද බං :lol:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Wait...... What.....?? :shocked::shocked: පිස්සුද බං :lol:
    ඇයි අරගලුයෙන් පස්සේ රනිල් හාමු ජනාධිපති උනාම මරපු අය රැගෙන ගියේ ඔබගේ බස් වල මුහුදට දමන්න :(