right.. thanks for the useless nitpicking.
if u already knew that , why did u try 2 specify Android ??

right.. thanks for the useless nitpicking.

uba mokada uge puka lewakanna yanne ?![]()
උඹට පිස්සු බන්. හැමවෙලේම කාත් එක්ක හරි වලියක් දාගෙන චාටර් කරනවා ත්‍රෙඩ් පිටින්.ඉසිපතන - හින්දු විද්යාලය - https://maps.google.com/maps?saddr=...jJPrClN4wH8uVviOjHhVKvMvjJPrA&mra=ls&t=m&z=17

cause I've no experience with apple or windows phones to say for sure that both or either can show google maps with directions and I'm not gonna bother to search if either phone can, just to please some nitpicking idiot on a public forum.if u already knew that , why did u try 2 specify Android ??![]()
ඇයි බන් උඹ අනුන්ගෙ සයිට්වලින් බෑන්වෙවීත්... චාටර් වෙවී ආපහු එන්නෙ ?උඹට පිස්සු බන්. හැමවෙලේම කාත් එක්ක හරි වලියක් දාගෙන චාටර් කරනවා ත්‍රෙඩ් පිටින්.
kammali ban office eke patta widiyata ada

cause I've no experience with apple or windows phones to say for sure that both or either can show google maps with directions and I'm not gonna bother to search if either phone can, just to please some nitpicking idiot on a public forum.
kammali ban office eke patta widiyata ada
karanna wadi wadakut na , etakota dakka uncle hena misleading post 1k daala tiyenawa
eekai![]()
hariyata ube site 1 wage ne katawa yako
ehema prasnayak tiyenawa nam mama direct admin ekka kata karannam![]()
admin contact karala balapanko. anik paththata banned kiyala watei. 
Mata prashnayak na. man kiyanne umba pora talk denna haduwata... anunge sites walin dotta danna danna e qwe ban karanna karanna, mokada wage apahu ena eka gana. chater nadda ban.admin contact karala balapanko. anik paththata banned kiyala watei.
![]()

highway eke maharagamata awith 138 maharagama - pitakotuwa bus eka ganna
eke awith dickman rd color light eka gawin bahala para cross karala isipathana mw dige issarahata yanna
අංගුලිමාල;13611787 said:කොට්ටාවෙන් පිටකොටුව බස් එක.
තිඹිරිගස්යාය පාර ලඟින් බහින්න. ආපස්සට ටිකක් එන්න. පාරෙන් එහා පැත්තේ තියනවා ඉසිපතන මාවත. කාගෙන් හරි අහන්න පෙන්නයි.
ඒ ඉස්සෙල්ල බැස්ස තැන පහුකරලා ඊළඟ හෝල්ට් එක පොලිස් බලකා මුලස්ථානය. කොන්දොස්තර පෙන්නයි. කිව්වොත්. එතනින් බැහැලා ඩිංගක් පස්සට එද්දී වජිර පාර. ඒක දිගේ ගියහම විශාකා එක. (ඒ කියන්නේ ඉසිපතනෙ ඉඳලා ආපහු පාරට ඇවිත් තව යන්න ගිය පැත්තට ඉස්සරහට ගියානම් හරි. පයිනුත් යන්න පුළුවන්. බස් වල නගින්න නම් දෙයක් නෑ එක හෝල්ට් එකයි. මීටර් 3 වීල් එකේ 50 ක් වෙයි.)
විශාකා එක අයිනෙන් තියනවා ලොකු පාරක්. ඩුප්ලිකේෂන් පාර. ඒකෙ මොරටුව එන බස් එකක නැගලා බම්බලපිටිය ෆ්ලැට් ලඟින් බස්සන්න කියන්න. එතන බැහැපු පැත්තේම හින්දු කොලේජ් එක. මීටර් 3 වීල් එකක නම් හින්දු එක ලඟට 50 ක් ගනියි.

ෆ්ලැට් ගාවින් බැහැලා ටිකක් ඉස්සරහට ආවහම හින්දු කොලේජ් එක. කිව්වා වගේ 3 වීල් එකක ආවනම් ලේසියි. හැබැයි 50න් ශේප් වෙන්න නම් බැරි වෙයිඅංගුලිමාල;13611787 said:කොට්ටාවෙන් පිටකොටුව බස් එක.
තිඹිරිගස්යාය පාර ලඟින් බහින්න. ආපස්සට ටිකක් එන්න. පාරෙන් එහා පැත්තේ තියනවා ඉසිපතන මාවත. කාගෙන් හරි අහන්න පෙන්නයි.
ඒ ඉස්සෙල්ල බැස්ස තැන පහුකරලා ඊළඟ හෝල්ට් එක පොලිස් බලකා මුලස්ථානය. කොන්දොස්තර පෙන්නයි. කිව්වොත්. එතනින් බැහැලා ඩිංගක් පස්සට එද්දී වජිර පාර. ඒක දිගේ ගියහම විශාකා එක. (ඒ කියන්නේ ඉසිපතනෙ ඉඳලා ආපහු පාරට ඇවිත් තව යන්න ගිය පැත්තට ඉස්සරහට ගියානම් හරි. පයිනුත් යන්න පුළුවන්. බස් වල නගින්න නම් දෙයක් නෑ එක හෝල්ට් එකයි. මීටර් 3 වීල් එකේ 50 ක් වෙයි.)
විශාකා එක අයිනෙන් තියනවා ලොකු පාරක්. ඩුප්ලිකේෂන් පාර. ඒකෙ මොරටුව එන බස් එකක නැගලා බම්බලපිටිය ෆ්ලැට් ලඟින් බස්සන්න කියන්න. එතන බැහැපු පැත්තේම හින්දු කොලේජ් එක. මීටර් 3 වීල් එකක නම් හින්දු එක ලඟට 50 ක් ගනියි.
උඹ නම් මාර අපතයෙක් බන්. හදිසි වැඩකට එන්න හදන එකෙකුට උදව්වක් ඉල්ලුවහම පකේ ටෝක් දාන්නේ නැතුව බැරි නම් පැත්තකට වෙලා හිටපන්. ඌ උදේ ඇවිත් කොහේ බැහැල හොයන්නද? තෝ හිතන්නේ ඌ එන්නේ පාරවල් බලන් යන්න කියලද ? තොගේ ජාතකේ වැරද්දක් තියනවා.ayooo.. thangalle indala ennath issella colombo roads gena ahala wedak ne. Colombo walata awilla kagena hari ahanna, ona ekenk kiyay kohomada yanna oni kiyala. rough idea ekak ganna nam honday, eeth poddak colombo awilla katta kaalama hoya ganna.
අංගුලිමාල;13611958 said:උඹ නම් මාර අපතයෙක් බන්. හදිසි වැඩකට එන්න හදන එකෙකුට උදව්වක් ඉල්ලුවහම පකේ ටෝක් දාන්නේ නැතුව බැරි නම් පැත්තකට වෙලා හිටපන්. ඌ උදේ ඇවිත් කොහේ බැහැල හොයන්නද? තෝ හිතන්නේ ඌ එන්නේ පාරවල් බලන් යන්න කියලද ? තොගේ ජාතකේ වැරද්දක් තියනවා.
ඔච්චර තරහා ගන්න එපා බන්.නෑ මචන් ඔය අපතයා ත්‍රෙඩ් වලට ඇවිත් ලොකු ටෝක් දාල යනවා මම දැකල තියනවා. මේකේ විතරක් නෙවෙයි. කොහෙද යන මන්ද බුද්ධික හිඟන්නෙක්. උදව්වක් ඉල්ලුවහම ඒක කරන්නේ නැතුව කොළඹ හොයන්න කියනවා. කොහේ හරි කැලේ ඉඳල ඇවිත් ඉන්න එකෙක්. ඒකයි ඔය ලොකු ටෝක් දාන්නේ.ඔච්චර තරහා ගන්න එපා බන්.