[Help] ශ්‍රී ලංකා වෘ.පු.අ. පරිගණක පාඨමාලා පිළිබඳ

Area Master

Junior member
  • Oct 11, 2015
    30
    3
    8
    30
    Sri Lanka
    [Help] ශ්‍රී ලංකා වෘ.පු.අ. පරිගණක පාඨමාලා පිළිබඳ

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් මෙහෙයවනු ලබන පරිගණක පාඨමාලාවක් හැදෑරීමට හිතාගෙන ඉන්නවා.

    1. ඒත් මට ඒ ඒ එක් එක් පාඨමාලාව පිළිබඳව විස්රත දැනගන්න ඕනේ. (මොනවාද උගන්නන්නේ වගේ දේවල්)
    2. එතකොට පිළිගැනීම කොහොමද?
    3. රැකියා අවස්ථාවන් කොහොමද?

    මාහට සුදුසුකම් ඇති පාඨමාලාවන් මෙසේය,

    1. Computer Hardware Technician A + (CISCO IT Essential)

    NVQ Level - IV
    Duration - 6 Months
    Course Fees - Rs: 12,000.00


    2. CCNA Academy Program

    NVQ Level - Non
    Duration - 6 Months
    Course Fees - Rs: 40,000.00


    3. Adobe ACA

    NVQ Level - IV
    Duration - 6 Months
    Course Fees - Rs: 15,000.00


    4. NVQ - IV in ICT (ICT Technician)
    NVQ - V in ICT with free CISCO

    NVQ Level - IV
    Duration - 6 Months
    Course Fees - Rs: 7,500.00


    5. IT Essential A+ & ORACAL Academy Certification Training

    NVQ Level - V
    Duration - 12 Months
    Course Fees - Rs: 40,000.00


    සමහරු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හොඳනෑ පිළිගැනීමක් නෑ කියලාත් කියනවා.
    අනේ මන්දා මේ පාඨමාලා හදාරපු අය විතරයි හොඳද නරකද කියලා දන්නේ.
    ඉතින් එහෙම අය ඉන්නවානම් මගේ ප්‍රශ්න තුනට උත්තර බලාපොරොත්තු වෙනවා.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Campus එකක බලලා හොද එකක් කරා නම් හොද නැද්ද