[Help] ශ්රී ලංකා වෘ.පු.අ. පරිගණක පාඨමාලා පිළිබඳ
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් මෙහෙයවනු ලබන පරිගණක පාඨමාලාවක් හැදෑරීමට හිතාගෙන ඉන්නවා.
1. ඒත් මට ඒ ඒ එක් එක් පාඨමාලාව පිළිබඳව විස්රත දැනගන්න ඕනේ. (මොනවාද උගන්නන්නේ වගේ දේවල්)
2. එතකොට පිළිගැනීම කොහොමද?
3. රැකියා අවස්ථාවන් කොහොමද?
මාහට සුදුසුකම් ඇති පාඨමාලාවන් මෙසේය,
1. Computer Hardware Technician A + (CISCO IT Essential)
NVQ Level - IV
Duration - 6 Months
Course Fees - Rs: 12,000.00
2. CCNA Academy Program
NVQ Level - Non
Duration - 6 Months
Course Fees - Rs: 40,000.00
3. Adobe ACA
NVQ Level - IV
Duration - 6 Months
Course Fees - Rs: 15,000.00
4. NVQ - IV in ICT (ICT Technician)
NVQ - V in ICT with free CISCO
NVQ Level - IV
Duration - 6 Months
Course Fees - Rs: 7,500.00
5. IT Essential A+ & ORACAL Academy Certification Training
NVQ Level - V
Duration - 12 Months
Course Fees - Rs: 40,000.00
සමහරු ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හොඳනෑ පිළිගැනීමක් නෑ කියලාත් කියනවා.
අනේ මන්දා මේ පාඨමාලා හදාරපු අය විතරයි හොඳද නරකද කියලා දන්නේ.
ඉතින් එහෙම අය ඉන්නවානම් මගේ ප්රශ්න තුනට උත්තර බලාපොරොත්තු වෙනවා.

Last edited: