[HELP] සින්ගප්පුරු, Finding an IT job in Singapore

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    [HELP] සින්ගප්පුරු, Finding an IT job in Singapore

    මචන්ලා මම සිංගපු වල I.T. ජොබක් හොයනවා.
    දන්න එකෙක්ට කියල දෙන්න පුලුවන්ද සිස්ටම්ස් එක, උබලගේ කම්පැනි වල වෙකන්සිස් එහෙම තිනවද ?

    මම මචන් වඩා කැමති (Android/J2EE development) බට මොකක් හරි සෙට් වෙනකම් IT කටු ජොබක් උනත් ඔකේ.

    සප් එකක් දෙන්න පුලුවන්නම් වටිනවා
    ස්තුතියි. :)
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null