[HELP] හෙල්ප් එකක් දෙන්නෝ.....

WIFI_ZONE

Member
Jul 17, 2014
27
9
0
[HELP] හෙල්ප් එකක් දෙන්නෝ.....

ඇතුලටම ඇවිත් බලන්නෝ තිය තිය ඉන්නේ නැතුව..



මට පොඩි Software එකක් ඕන කරලා තියෙනවා...පුලුවන්ම් කෙනෙක් ඉන්නවනම් මේක හොයල දෙන්න.Net Nanny කියන එක..මේකේ 5.1 තියෙනවා එක windows 7 වලට වැඩ කරන්නේ නැ...පුළුවන් කෙනෙක් හොයල දෙන්න..නැත්තම් බම්ප් කරන්න :(