කුපාඩි කතාවක් මතක් උනා සිංහලයෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,139
    1
    8,160
    113
    colombo
    මම මගේ ඇත්ත identity එකෙන් හිටියට මේවා කියන්න අවුලක් නෑ. අපි හැමෝම මිනිස්සුනේ.

    මේක උනේ 2012. උසස් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් වෙලා මොකක් හරි job එකක් හොයන අතරේ. ලංකාදීප ලුහුඬු දැන්වීම් අතිරේකයේ හැමදාම spa vacancies තිබුණා. ඔහොම එක ad එකක් තිබ්බා තෙරපිවරු තෙරපිවරියන් දෙගොල්ලම ඉල්ලලා.

    යකෝ සල්ලිත් හොයාගෙන, කුපාඩි කමකුත් කරගෙන ඉන්න පුළුවන් කියලා කල්පනා වෙලා මම CV එකකුත් ලියාගෙන ගියා. Place එක තිබුණේ කොහුවල සුනෙත්‍රා දෙවි හරියේ. Bus එකෙන් බැහැලා බයෙන් බයෙන් ටික වෙලාවක් halt එකේ ඉඳලා ගියේ.

    ගියාම තඩි කළු muscular පොරක් ඉන්නවා reception එකේ. තව පුටු පේලියක පිරිමි උන් කට්ටියක් වාඩි වෙලා හිටියා. බැලූ බැල්මට පේනවා spa එකට ආපු customer ල කියලා. එතනදි තමයි මට මුලින්ම මීටර් උනේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා.

    Reception පොර CV එක බලලා මගේ විස්තර ඇහුවා. කතාව යන අතරේ මට පේනවා අර customer කෙනෙක් මගේ උඩ ඉඳලා පල්ලෙහට බලනවා. මන් දහිරිය උපදවල reception පොරගෙන් ඇහුවා මට කවුද massage කරන්න වෙන්නේ ladies ලද කියලා. පොර කිව්වා ladies ල එන්නේ නෑ, gents ල තමයි කියලා. එතකොට තමයි මට හරියටම scene එක තේරුණේ. ඔහොම place ඇති කියලා මං හිතන් හිටියෙ නෑ යන්න කලින්.

    අරූට පෙන්න ඇති මන් බය වෙලා, මූ ඇවිල්ලා තියෙන්නේ ගෑණු අතගාන්න බලාගෙන කියලා. ඌ කිව්වා එහෙනම් මම call එකක් දෙන්නම් කියලා. මම උගෙන් CV එක ඉල්ලගත්ත copy එකක් අරන් ආයේ ගෙනත් දෙන්නම් කියලා. බය වෙච්ච පාර මන් පල්ලෙහට බැහැලා, පයින්ම ආවා කොහුවල හංදියට
    එතනින් බස් එක අරන් තමයි ගෙදර ගියේ.

    😂

    මචන් මේක කොහෙද තියෙන්නේ? සමාජ සේවයක් විදිහට නිකන් හරි කරලා දෙන්නම්
     
    • Haha
    Reactions: supun_sg

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,434
    1
    37,978
    113
    කොලුකාරයෝ මෙහෙම වෙන්න ඇති නේ ? :lol:

    බස් වල ඕන තරම් මට කෙල්ලෝ සෙට් වෙලා තියනව . එක පාරක් කෝච්චියක කොලු කාරයෙක් සෙට් උනා . :baffled:
    uni කාලේ මම කෙල්ලෙක් ට ක්ලාස් එකක් ඉවරවෙලා කෝච්චියේ ගෙදර එන ගමන් හිටියේ එඩේරමුල්ලේ ඉදල .. මම හිටගෙන හිටපු තැන ඉදගෙන හිටපු එකෙක් ගේ ඔය වගේ අමුතු බැල්ම්ට් එකක් තිබ්බේ . මගෙත් උබේ වගේ පොඩ්ඩක් මරුමුස් ලුක් එකක් තියනව . එහෙම කවුරුත් වැඩිය මුකුත් කියන්න එන්නේ නෑ .. හැබැයි මේ යකා හිනාවෙන්න හදනව ,බලනව උඩ ඉදන් පහලට . ඒ සිට් එකේ කට්ටිය බැස්සම මම දිග සිට එකේ අයිනෙන් වාඩි උනාම මූ ලගට ආවනේ . ඇවිත් කියවන්න ගත්ත . ඌ ප්‍රශ්නයක් අහනව මම උත්තරේ දුන්නම ඌ ඌ ගැන කියවනවා.. මම උගෙන් මුකුත් අහන්නෙත් නෑ . මම ක්ලාස් කරනවා කියලා කිව්වා . මූ එක පිටින් දාල මම බහින්න නැගිටිද්දී no එක ඉල්ලුව , (ක්ලාස් එකක් ඕන උනොත් කියන්න කියලා ). මම කිව්ව මේ මම කරන අන්තිම ක්ලාස් ටික අයිත් කරන්නේ නෑ කියලා ආව . . :frown:


    කැරි කොලු කාරයෝ ඉන්නේ .

    ඒක තමා එහෙනං උඹ මාත් එක්කත් එච්චර හරි නැත්තෙ
    මං එහෙම කොලු කාරයෙක් නෙමේ බං
    මං නංගි බබාලට විතරයි ආදරේ
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,606
    113
    මචන් මේක කොහෙද තියෙන්නේ? සමාජ සේවයක් විදිහට නිකන් හරි කරලා දෙන්නම්
    Dan අව්රුදු 12ක් නේ මචං, මතක නැහැ sorry