Help 1k one

ashwin1

Member
Oct 7, 2015
50
3
0
මම A/L 2පාර කරලා ගෙදර ඉන්නේ, කලින් සැරේ කොමර්ස් වලින් රිසල්ට් තිබ්බේ CCC, මේපාර කියලත් ලොකු වෙනසක් නැතිවෙයි වගේ,SLIM 1kකේ PCM එකයි AAT කරල තියන නිසා bank ජොබ් එකකට සෙට් වෙන්න බැලුවේ, NDB bank 1කේ vacancy ටිකක් තියනවා. මට ඕන මචන්ස් professional CV 1ක් හදාගන්න, ඒකට ගැලපෙන විදියෙ CV format ටිකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.