මට කුරියර් සෙර්විස් එක ගැන දැනගන්න ඔන.. Colombo වලින් එවපු දෙයක් galle වලට එන්න කොච්චර කල් යනවද? පරක්කුනම් කොහොම්ද අපි විස්තර දැනගන්නෙ?