යාලුවනේ මට ලොකු හෙල්ප් එකක් ඕනේ ඔයාලගෙන් .. මගේ යාලුවෙක්ගෙ dextop pc එක උන්ගෙන් අරන් මාස 4i ගියේ "USB OVER CURRENT DETECTED" කියලා pc එක 15sec වලින් off වෙනවා ..waranty දැම්මාම උන් company දානවා කිවුවා..උන් කියනවා අපේ fault එකක් තියනවලු .. බෝඅර්ඩ් එකේ පොඩි මලකඩ පාරක් අල්ලලා තියනවා එක නිසා සමහර විට එක reject වෙඉලු ..මලකඩ සීන් එක usb over current එකට සම්බධ නම් න ..මොකක්ද කරන්න තියෙන්නේ මේකට ..ලොකු උදවුවක් මට උදවු කරන්න .. 

