help..!! about tech zone

Jul 15, 2007
96
1
0
@nugegoda
යාලුවනේ මට ලොකු හෙල්ප් එකක් ඕනේ ඔයාලගෙන් .. මගේ යාලුවෙක්ගෙ dextop pc එක උන්ගෙන් අරන් මාස 4i ගියේ "USB OVER CURRENT DETECTED" කියලා pc එක 15sec වලින් off වෙනවා ..waranty දැම්මාම උන් company දානවා කිවුවා..උන් කියනවා අපේ fault එකක් තියනවලු .. බෝඅර්ඩ් එකේ පොඩි මලකඩ පාරක් අල්ලලා තියනවා එක නිසා සමහර විට එක reject වෙඉලු ..මලකඩ සීන් එක usb over current එකට සම්බධ නම් න ..මොකක්ද කරන්න තියෙන්නේ මේකට ..ලොකු උදවුවක් මට උදවු කරන්න .. :no:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කතා කරපං ඉස්සෙල්ලම හොඳට............
දෙතුන් දෙනනෙක් එක්කම ගිහිං.............
උඹලගේ වැරැද්දක් නැත්තං බය නැතිව කියහං අපි පාරිභෝගික අධිකාරියේ පැමිණිල්ලක් දාලාම එන්නද.........
නැත්තං කරදර නොවී කරලා දෙනවද කියලා.............
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කතා කරපං ඉස්සෙල්ලම හොඳට............
    දෙතුන් දෙනනෙක් එක්කම ගිහිං.............
    උඹලගේ වැරැද්දක් නැත්තං බය නැතිව කියහං අපි පාරිභෝගික අධිකාරියේ පැමිණිල්ලක් දාලාම එන්නද.........
    නැත්තං කරදර නොවී කරලා දෙනවද කියලා.............

    sira kathawa... talk karapan... danna ona hamathanama paminili dapan...
     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    කතා කරපං ඉස්සෙල්ලම හොඳට............
    දෙතුන් දෙනනෙක් එක්කම ගිහිං.............
    උඹලගේ වැරැද්දක් නැත්තං බය නැතිව කියහං අපි පාරිභෝගික අධිකාරියේ පැමිණිල්ලක් දාලාම එන්නද.........
    නැත්තං කරදර නොවී කරලා දෙනවද කියලා.............

    matath oka hithuna bn..mun hamadama minissu kee denekta oya wage balu wada karanawa athida..cl kalamath winadi 15kata wada dagalanna one wachanayak aha ganna..thankx macho..