help (anti virus)

Jan 24, 2010
108
17
0
මම kespersky 201o මිල දී ගතිමි. මගේ පරිඝනකයේ කලින් ස්ථාපිත කර තිබූ norton antivirus ඉවත් කලද දැන් kespersky 201o ස්ථාපිත කිරීමට යාමේදී එය තවම ස්ථාපිතව පවතින බව දක්වයි...control panel වෙත ගොස් පරික්ෂා කලද එම norton දක්නට නැත දන්න කෙනෙක් ඇත්නම් උදව් කරන්න..මම windows vista මෙහෙයුම් පද්ධතිය භාවිතා කරමි..