Help Anuradhapura

Cj live22

Member
Dec 9, 2011
1,432
434
0
danna kenek kiyahallakoo anuradhapura sri maha bodiya ree kiyen passe wadinna yanna denne nedda kiyala.ude kiyatada apahu wadinna puluwan kiyala.
 

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ශ්‍රී මහා බෝධිය උදේ 6යේ ඉඳන් රෑ 9ය වෙනකන් වන්දනා කරන්න පුලුවන් ( රෑ 8.30ටවත් ඇතුලට යාගත්තනම් හොඳයි) :). ඒත් රුවන්වැලිසෑය නම් උදේ6යේ ඉඳන් රෑ 10 වෙනකම් වන්දනා කරන්න පුලුවන් :). මං දන්න තරමින් :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදන්න එවුන් බොරු කියන්ඩ එපා බන් පව් සිද්ද වෙනව,පැය 24 ම වන්දනා කරන්ඩ පුලුවන්,කිසිම පස්නයක් නැ.:):)
     
    Last edited: