ම්තුරනේ මට British Computer Society (BCS) ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඔනි
1- මෙය හැදැරිමට ලංකාවේ හොදම ආයතනය කුමක්ද??
2-මෙහි වැදගත්කම කොහොමද??
3-රෑකියාවක් සදහා මෙය කොතරම් වැදගත්ද??
4-මෙය හැදැරිමෙන් අපට යැ හැකි රෑකියා මොනවාද??
5- part time /full time අතර වෙනස?
6-මෙය හැදැරිමෙන් පමනක් (සාර්ථකව) හොද රැකියාවකට යැ හැකිද?

kauda elakiriye inna bcs karana aya ko naddooooooooooooooooo

Last edited: