Help - Cake box Gift box

egura

Junior member
  • Jun 19, 2017
    82
    99
    18
    gampaha
    api dena format ekakata cake box , gift box wage ewa print karala format eke hadeta cut karaganna mona wage then wlada karanne. dannawanm gampaha awata thenak kiyanna.

    Thank you
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,014
    1,389
    113
    ලොකුවට කරන ප්‍රින්ට් ෂොප් වලින් ඕක කරගන්න පුළුවන්.
    කාලෙකට කලින් ම්ම් අපේ මල්ලි කෙනෙක්ට හදුන් කූරු පෙට්ටි ප්‍රින්ට් කරන්න තැනක් හෙව්වා කොලබ අවටින්, අපි ගිය හැම ලොකු ප්‍රින්ට් ෂොප් වලින්ම වගේ ඔය වැඩේ කරගන්න පුළුවන්,
    හැබැයි ඉතින් හොදට හොයලා කලින් කරලා තියෙන වැඩ එහෙම බලලා ඉන්න වෙයි.