මගේ machine windows XP sp3 dual core 2GB ram 32MB VGA
මම සමහර වෙලාවට ඉන්ටෙනෙට් යනකොට එක පාරටම machine එක stuck වෙනවනේ
තව ටොර්රෙන්ට් එකෙක් download වෙනගමන් ෆිල්ම් එකක් බලබල ඉන්නකොටත stuck වෙනවා
මේකට හේතුව මොකද්ද motherbord එකේ ? VGA එකේ ?, හර්ඩ් ඩිස්ක් එකේ ? මොකේ ?
මගේ තිබ්බ 128MB වග එකත් වැඩ කරන්නේ නැතුව ගිය දැන් තියන saparate 32MB පරණ VGA එකක්
මම ඉන්න්ටනෙට් යන්නේ මේක නිසා හරි සීරුවට වැඩිය ටැබ් අරින්න යන්නෙත් නැ
අනේ කව්රු හරි කියනවද මොකේ ? අව්ල කියල