|HELP| Dialog MYTV

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Dialog MYTV එක stream වෙන්න use කරන bandwidth එක​ටත් අපේ balance එකෙන් වෙනමම ගාන කපනවද? නැත්නම් subscription එකෙන් bandwidth එකත් cover වෙනවද?:confused:

Watch-India-Tours-Srilanka-Cricket-Matches-on-CSN-on-Dialog-Mobile.jpg

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Data walata wenama charge karai neda, nattam 3rs very cheap ne

මටත් sure නැහැ මචන්. මම දැන් 1.67/day activate කරල මිනිත්තු 10ක් විතර බලල balance එක check කලා. රැ.2ක් වගේ තමයි කැපුනේ. රැ2ක්ම කැපුනෙත් dialog site එක load වෙනකොට වෙන්නැති.:confused:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටත් sure නැහැ මචන්. මම දැන් 1.67/day activate කරල මිනිත්තු 10ක් විතර බලල balance එක check කලා. රැ.2ක් වගේ තමයි කැපුනේ. රැ2ක්ම කැපුනෙත් dialog site එක load වෙනකොට වෙන්නැති.:confused:
    ehemada , mata eka check karanna ba machan mama monthly 1GB package eka active karan inne
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ehemada , mata eka check karanna ba machan mama monthly 1GB package eka active karan inne

    මේක dialog site එකේ තිබ්බේ. මේකෙ තියන විදිහට streaming එකට කැපෙන්නෙ නැහැ වගේ.:D
    How will I get charged?

    If you activate MyTV service, Rs. 300 rental will be charged monthly and you have unlimited access (no usage charge) to all streaming content hosted by Dialog.
    If not a MyTV user, no monthly rental charge and standard usage charges (per kilobyte charge as per the activated data package) will apply for all streaming content.
    http://www.dialog.lk/faq/how-will-i-get-charged/

    PS:- ඉංග්‍රිසි දන්න එකෙක් කියපන් මම තේරැම් ගත්ත හරිද කියල:confused: