Help! Disk manager

dmsupun

Well-known member
  • May 13, 2007
    12,400
    10,999
    113
    Kandy
    මම Disk manager(Windows 7) use කරල ලැප් එකේ Partition (Simple Volume) එකක් හැදුවා. දැන් ඒක Basic Disk එක Dynamic එකක් වෙලා. ඒක ප්‍රශ්නයක් වෙයිද? ආයෙත් Basic Disk එකක් කරගන්නෙ කොහොමද?

    Basic disk එකේම partition හදන්නෙ කොහොමද?

    දන්න කෙනෙක් උදව් කරන්න