help....display icons pen nane machan la.....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොනාද බං ඩිස්ප්ලේ අයිකන්ස් කිව්වේ?
    මොකක්ද ඕඑස් එක?
    සෙවන් වල ටාස්ක්බාර් අයිකන්ද?
    ඩෙස්ක්ටොප් අයිකන්ද?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    seven wala desktop icons machan.....
    උඔ අර ඩ්‍රීම් සීන් එක යූස් කරනවද?
    අර ඩෙස්ක්ටොප් එකට වීඩියෝ එකක් දාන්න පුලුවන් එක?

    එහෙම නැතිනම් අලුත් තීම් එකක් එහෙම ලගදී දැම්මද?
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    machan podi deyak thiyenawa karala balapan,

    machan "services.msc" eka run karapan, ita passe "desktop windows session manager" eka restart karapan, wade hariyai, me service eka wadakaranne nathiunaham ohoma wenawa. :yes:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    eken wenne aluth task ekak open wena eka witharaine machan.....
    ne ban. nathiwechcha icons pennanawa.. okkotama kalin umbe process list eke explorer.exe eka run wenawada kiyala balapan. run wenne neththan meka weda karai. explorer.exe eka run wenawanam meka wena ledak..