යාලුවනේ මට කියල දෙනවද wow.lk කියන වෙබ් එක විශ්වාසද ? අනික එකේ කොහොමද බඩුවක් ගෙන්නව ගන්නේ සහ,එකට කොච්චර කාලයක් යනවද කියල ?මොන වගේ ක්‍රෙඩිට් කාඩ්ද එයාල බාර ගන්නේ කියල....
ඉස්සෙල්ලම බැලුවේ පොඩි දෙයක් ගන්න..එක පාරට ගන්න බයයි ලොකු ගානක එකක්Ona credit card ekakin gewanna puluwan. Sampath web card ekenuth puluwan. Mama nam wow.lk eken aragena ne. Wasi.lk kiyana ekatanam honda reviews thiyanawa. Uba ganna yana eka eketh thiyanawada kkiyala poddak balapan

WOW.LK is the largest daily deal site in sri lanka. Dialog subsidiary. you can just visit them.

ඉස්සෙල්ලම බැලුවේ පොඩි දෙයක් ගන්න..එක පාරට ගන්න බයයි ලොකු ගානක එකක්
http://www.wow.lk/deals/p/deal-of-laundry+-bag-june14-colombo-sri-lanka/prod1010374/
වාව්.එල්.කේ එකේ ගෙදරට එවනවද ? නැත්නම් කොළබ ඇවිත් ගන්න ඕනද ? මට තේරෙන්නේ නැහැ මචන්..මේ මගේ පලවෙනි අන්තර්ජාල ගනුදෙනුව![]()
මොනවගේ ඒවාද ගෙදරට එවන්නේ ???owa gedarata genath den na, unge office ekata gihin ganna one.
Hungak ewage home delivery karanawa. Uba colombo walin pita nam un deliver karanawata charge karanawa. E unata meke nam ubata gihin ganna ona. Uba colombo pette rawumak gehuwanam uba ganna yana eka meeta wadiya aduwata ganna puluwan wei. E unata online gennanna thiyana asawane. Ube kemettak. Uba colombo yanna oni mcn. Ubata voucher ekak denne.ඉස්සෙල්ලම බැලුවේ පොඩි දෙයක් ගන්න..එක පාරට ගන්න බයයි ලොකු ගානක එකක්
http://www.wow.lk/deals/p/deal-of-laundry+-bag-june14-colombo-sri-lanka/prod1010374/
වාව්.එල්.කේ එකේ ගෙදරට එවනවද ? නැත්නම් කොළබ ඇවිත් ගන්න ඕනද ? මට තේරෙන්නේ නැහැ මචන්..මේ මගේ පලවෙනි අන්තර්ජාල ගනුදෙනුව![]()
Me site eke okkoma denne vouchers wage bn. Ubat gihinma thamai ganna wenneමොනවගේ ඒවාද ගෙදරට එවන්නේ ???