HELP Ekak one ELAKIRI

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    Boys mage laga Yamaha Fz-s ekak thiyanawa. (BRAND NEW GATHTHE-2018) Bike ekata thawa 12550*9 + Arias 22000 k Thiyanawa gewanna.mama 27 k warika dn gewala iwarai. Bike eka Wikunala Podi bike ekak aragena Anith salli tika Bank karala thiyaganna baluwe. Ubala mokada kyanne adahasa hodaida?? Dn yana market eke hatiyata Bike eka Rs.440000 Aduma denna puluwan. 3Lks wage mage Athata enawa Lease eka settle kalama. Adahasak diyan
     
    • Like
    Reactions: kinkon and asylum

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ඔවු ඒක හොඳයි. ස්කූටර් වලට යන්නත් එපා. වටිනාකමට වඩා බොරු ගණං විතරයි. හොඳට තෙල් කරන බයික් එකක් ගන්න ct100 ත් හොඳයි.
    නැත්තං තව පොඩි ගාණක් වැඩිය දීල ප්ලැටින එකකට යන්න,
    මොකද, ct100 එකේ සෙල්ෆ් ස්ටාට්, පෙට්‍රල් මීටර්, ඇලෝ වීල් එන්නෙ නෑ.

    පදින්න හරිහමං පාරක්වත් නැති අපේ රටේ හොඳ බයික් වලට ලොකු වියදම් කරන එක බොරු වැඩක්.
     
    Scooter nam boru ganan. Ct100 ekak wage aragatta nam salli tika thiyagena idala passe hoda ekakata yanna puluwan. ekai mama baluwe bn
     
    • Like
    Reactions: PHBhagya