Help ekak one machanS

lostlife

Member
Sep 29, 2013
202
39
0
Applied Science (Textile Technology) degree eka karana kenek ekath ekkama Management Dip/ Degree ekak karana eka hodada? nathnam eth ekkama karanna hoda mona hari eeta wada hoda deyak thiyenawada? :( :( :(

plz machanla danne naththan bump ekak hari dala yanna
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
textile nan textile field eke jobs witarai ubata ganna puluwan mchn...management karoth job tracks godak tiyenwa...textile nan kemathi e degree eka karanna passe management dip ekak karanna....degree 2k eka para karanna epa...nikan wale watenna wenne....job ekata tama goal ekak nattan management karala textile diploma ekak wage karala etanin yanna....
 
Production Manager kenek wenna nam
Applied Science (Textile Technology) + Management Dip hodai da?
 
jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ගාමන්ට් ෆීල්ඩ් එකේ degree 10ක් තිබුනත් වැඩක් නෑ මේ field එකට ගැලපෙන්න වැඩ නැත්නම්. වැඩ තමයි බන් මේකෙ පෙන්නන්න ඕන. එතකොට නිකන්ම උඩට යන්න පුලුවන්.
brandix college එකේ දෙන RMIT degree එක කරන්න කලින් diploma level (College diploma of clothing technology and management) එක කරා නම් හොඳටම ඇති. එහෙම ඒක විතරක් කරල බොහොම ඉක්මනින් production managers ල උන අයව දෙතුන් දෙනක් ව මම දන්නව. SLIITA එකේ තියෙන course එකක් කරත් ඇති. උඹට කරන්න තියෙන්නෙ එකම දේ වැඩ පෙන්නන්න factory එකේ. එතකොට ඉනිමග නිකන්ම පාතට වැටෙයි
 
Thanx Macho :)