Help ekak oniii

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Conspicuousness කියන්නේ මොකද්ද දෙයියනේ. :eek:

ආන්න ඒකයි මාත් කියන්නෙ මේ වගේ එකක් දාද්දි බර වචන පාවිච්චි කරන්න හොඳ නෑ අනික සිංහලෙනුත් වෙනම එකක් දැම්මනං හොඳයි සමහර ප්‍රශ්න හරියට තේරුනෙත් නෑ vote කරන්නම ඕනෙ නිසා vote කලා හරිද දන්නෙත් නෑ :no: :no:

kit kat එකෙං කීයක් ගෙව්වද අර අන්තිම අැඩ් එක දාන්න ? :baffled: :baffled:
 
  • Like
Reactions: tclanki

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Clearly visible (hdata pena / kapila pena)
    ඉතින් හත්දෙයියනේ අපි වගේ අය බයවෙනවනෙ මේවා දැක්කම. හීං දාඩිය දැක්ක මාතෘකාව දැක්ක ගමන්. :baffled:
    ආන්න ඒකයි මාත් කියන්නෙ මේ වගේ එකක් දාද්දි බර වචන පාවිච්චි කරන්න හොඳ නෑ අනික සිංහලෙනුත් වෙනම එකක් දැම්මනං හොඳයි සමහර ප්‍රශ්න හරියට තේරුනෙත් නෑ vote කරන්නම ඕනෙ නිසා vote කලා හරිද දන්නෙත් නෑ :no: :no:

    kit kat එකෙං කීයක් ගෙව්වද අර අන්තිම අැඩ් එක දාන්න ? :baffled: :baffled:

    ඒක තමා බන්, සාමාන්‍ය මිනිහගේ ජන මනස අඳුනන්නේ නෑ මේ සමීක්ෂණ කරන උදවිය :oo:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mn kiannamko comments tika researcher ta.. mge yaluwekge ekak oya.. (mge research dekakuth tiye karanna dnma qwa onna)