Jun 14, 2011
533
28
0
මචන්ලා. මට පොඩි හෙල්ප් එකක් ඕනේ..
මම ලගදි ඉදන් ටොරන්ට් දාගෙන ඩවුන්ලෝඩ් කරන්න ගත්තා.. මෙච්චර කාලෙකට මම කිසිම දෙයක් ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කලේ නෑ.. ෆිල්ම් එකක් වුනත් බෑලුවේ ඔන්ලයින්..
මගේ ටොරන්ට් ස්පීඩ් හරිම slow.. වෙලාවකට විතරක් 52KB විතර එනවා..ඒත් විනාඩි පහක්වත් ස්පීඩ් එක අල්ලලා හිටින්නේ නෑ.
නෑත්නම් සාමාන්‍යෙන් විතරයි 1 KB to 10 KB ,. මගේ කනෙක්ශන් එකත් හොදට වෑඩ. .(512 SLT )
මේහෙම ස්පීඩ් අඩු ඈයි කියලා පොඩ්ඩක් කියලා දෙනවද.. ලොකු උදව්වක්..