SLT ADSL HELP EKAK

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    yako 30 GB pol gaannada.. mage 512 eka thiyena kaale maseta over 100 GB download kala :D

    අම්මෝ,, එච්චර බානවද බන්....

    එහෙනම් හැමතිස්සෙම මැශින් එක දාල වෙන්නැති තියෙන්නේ..

    බලන් ගියහම ටෙලිකොම් එකේ උන්ට සැරටම වදිනවා ඇති
    ඔහොම බානකොට..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    817
    113
    In La Srinka
    මම කට්ටා;13116274 said:
    අම්මෝ,, එච්චර බානවද බන්....

    එහෙනම් හැමතිස්සෙම මැශින් එක දාල වෙන්නැති තියෙන්නේ..

    බලන් ගියහම ටෙලිකොම් එකේ උන්ට සැරටම වදිනවා ඇති
    ඔහොම බානකොට..
    nathuwa ithin unlimited connection ekak aragaththe thiyagena dum allanna nemei ne. :D
     
    kunfupanda

    Member
    Oct 4, 2008
    92
    0
    0
    hikz ekenma..mamath more than 30 gb masekata baanawa..mage downspeeed nam slow wela na..bt browsing nam slow wela banz :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    nathuwa ithin unlimited connection ekak aragaththe thiyagena dum allanna nemei ne. :D

    හරි බන් ටොර්‍රෙන්ට් නම් සීඩ් කරන උන ඉන්නවනම් නැගලා යනව ඒ වුනාට පේජ් එකක් ලෝඩ් වෙද්දි තේකක් බීල එන්න පුලුවන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: මාසෙට 30GB මොකටද බං? :D උඹ එහෙනම් මාසෙට 25GB - 35GB පැකේජ් එකකට මාරු වෙයන්කො. :nerd: උඹ අහල තියෙන දේවල් වලට උත්තර දෙනව නම්,

    දැන් ටෙලිකොම් එකෙන් මේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැද්ද?
    - :yes: දෙනවා.. :D ඕනෙම SLT පැකේජ් එකක අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනව. Entree එකේ ඉඳලා 16Mb/s 300GB per month පැකේජ් එක දක්වා. :baffled: සීමාවකින් පස්සෙ download, upload ස්පීඩ් එක විතරක් 8kB/s කියන උපරිමයක් දක්වා අඩු වෙනවා.​
    එයාලා කොච්චරකට අපිව ලිමිට් කරලද?

    - :dull: පරණ අන්ලිමිටඩ් උන්ව සදා ලිමිට් කරලා තියෙන්නේ. :yes: මේකට අන්ලිමිටඩ් උන් ඔක්කොම එකතු වෙලා දෙයක් කරනව නම් තමයි. :nerd: සීමිත bandwidth එකක් දීලා උන් කට්ටිය ඒකට දාලා තියෙන්නේ. :angry: Unlimited කනෙක්ෂන් භාවිතය වැඩි වෙන තරමට ස්පීඩ් එක අඩු වෙනවා. Unlimited කනෙක්ෂන් අයින් හෝ මාරු කරගන්න කරගන්න තියෙන ඒවට වෙන්කරලා තියෙන බෑන්ඩ්විඩ්ත් එක අඩු කරනවා. :baffled: කනෙක්ෂන් භාවිතය අඩු වෙලාවට හොඳ ස්පීඩ් එකක් එනවා.
    ලිමිට් එක පැන්නට පස්සේ ඒකට අයකරනව්ද නැත්නම් ස්පීඩ් එක තවත් අඩු කරනවද?

    - :yes: ලිමිට් එක පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා.
    අන්ලිමිටඩ් තියනකොට ස්පීඩ් එක අඩු කරනවනම් ලිමිට් කරාට පස්සේවත් ස්පීඩ් එක වැඩි කරනවද??

    :rolleyes: Unlimited වලින් limited වලට මාරු වුනාම පැකේජ් එකේ ස්පීඩ් එක හෝ දුර අනුව ඒ පැකේජ් එකට අදාලව දෙන්න පුළුවන් උපරිම ස්පීඩ් එක දෙනවා. :nerd: ඒ ස්පීඩ් එකෙන් අදාල පැකේජ් එකට තියෙන ඩේටා ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන්, ඉන් පස්සෙ 8kB/s වෙනවා.

    :angry: අන්ලිමිටඩ් පැකේජ් තියෙන උන් SLT එකට බයේ නිකමො වගේ මාරු වෙන්න එපා. :angry: එක්කෝ උඹලට ඕකෙන් ස්පීඩ් එකෙන් මොනවහරි ම වැඩක් කරන්න පුළුවන් විදියක් තියෙනව නම් ඒක කරපල්ලා. :baffled: මාරු වුනොත් ඉතින් හැමදාම හිතින් හූල්ල හූල්ල දුක නිවාගන්න "මගෙ පැකේජ් එකේ නම් විනාඩි 20න් - 30න් 1GB download වෙනවා, :cool: මේ... :love: ස්පීඩ් එක" කිය කිය ඉන්න වෙන්නේ.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    මම කට්ටා;13115909 said:
    මචන්ලා අපි සදාරනව හිතලා ලිමිට් එකක් හදමු..
    මුන් කවදාවත් ස්පීඩ් එක 64 ක් දෙන්නෑ නේ.
    නිකමට වගේ හිතමු සාමාන්‍යෙන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 50 වත් දෙනවා කියලා.

    එතකොට තප්පරයට 50 නම් පැයකට 50x3600= 180000
    ඒ කිලෝබයිට්ස් වලින්..
    ඕක දැන් මෙගා බයිට්ස් වලින් ගත්තහම

    180000/1024=175

    මචන් අපි කවදාවත් ඒ කියන්නේ ගොඩක් අය දවසම ඩවුලොන්ඩ් කරන්නේ නෑනෙ සමාන්‍යක් විදිහට අරන් අපි නිකන් හිතමු හැමෝම පැය 12 ඩවුන්ලෝඩ් කරනවා කියලා..
    එතකොට දිනකට හැම ගෙදරකම මෙගා බයිට්

    175x12= 2109

    ඩවුන්ලෝඩ් කරනවා...

    ඒ විදිහට දවස් 30 ම බෑවොත් එහෙම මාසයට ගිගා බයිට්
    2109x30=63270

    63270/1024= 61 ඩවුන්ලෝඩ් වෙලා ...

    මොකෙක්වත් ඔච්චර බාන්නෑනෙ..

    60 න් භෑගෙ 30ය් කියලා හැමෝඅටම ගිගා බයිට් 30 කුය්
    අදාල ස්පීඩ් එක 64 හරියට දුන්නානම් ඉවරනේ..

    මගේ ගාන වැරදිලා වගේ නම් සමා වෙන්න
    මම දන්න විදිහට තමා හැදුවේ

    60k madi bola man job ekata gihillath gedara inna welawata witarak banawa 7ok witara
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    30 GB nam madi wage bn ... mama nam 50+ pannanawa maasekata...
    habai mun 25 wenuwata 40 wath adumagaane 8Mbps packaghe kata dunnoth mamath ekata maaru wenda inne .... :)
    munta competition ekak nathi eka thama awula... dan aluth ISP kenek endalu yanne ... oya ganan walata wadi limit ekak dena .. ethakota wath SLT unge as arunoth hari :)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :shocked: මාසෙට 30GB මොකටද බං? :D උඹ එහෙනම් මාසෙට 25GB - 35GB පැකේජ් එකකට මාරු වෙයන්කො. :nerd: උඹ අහල තියෙන දේවල් වලට උත්තර දෙනව නම්,

    දැන් ටෙලිකොම් එකෙන් මේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැද්ද?
    - :yes: දෙනවා.. :D ඕනෙම SLT පැකේජ් එකක අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනව. Entree එකේ ඉඳලා 16Mb/s 300GB per month පැකේජ් එක දක්වා. :baffled: සීමාවකින් පස්සෙ download, upload ස්පීඩ් එක විතරක් 8kB/s කියන උපරිමයක් දක්වා අඩු වෙනවා.​
    එයාලා කොච්චරකට අපිව ලිමිට් කරලද?

    - :dull: පරණ අන්ලිමිටඩ් උන්ව සදා ලිමිට් කරලා තියෙන්නේ. :yes: මේකට අන්ලිමිටඩ් උන් ඔක්කොම එකතු වෙලා දෙයක් කරනව නම් තමයි. :nerd: සීමිත bandwidth එකක් දීලා උන් කට්ටිය ඒකට දාලා තියෙන්නේ. :angry: Unlimited කනෙක්ෂන් භාවිතය වැඩි වෙන තරමට ස්පීඩ් එක අඩු වෙනවා. Unlimited කනෙක්ෂන් අයින් හෝ මාරු කරගන්න කරගන්න තියෙන ඒවට වෙන්කරලා තියෙන බෑන්ඩ්විඩ්ත් එක අඩු කරනවා. :baffled: කනෙක්ෂන් භාවිතය අඩු වෙලාවට හොඳ ස්පීඩ් එකක් එනවා.
    ලිමිට් එක පැන්නට පස්සේ ඒකට අයකරනව්ද නැත්නම් ස්පීඩ් එක තවත් අඩු කරනවද?

    - :yes: ලිමිට් එක පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා.
    අන්ලිමිටඩ් තියනකොට ස්පීඩ් එක අඩු කරනවනම් ලිමිට් කරාට පස්සේවත් ස්පීඩ් එක වැඩි කරනවද??

    :rolleyes: Unlimited වලින් limited වලට මාරු වුනාම පැකේජ් එකේ ස්පීඩ් එක හෝ දුර අනුව ඒ පැකේජ් එකට අදාලව දෙන්න පුළුවන් උපරිම ස්පීඩ් එක දෙනවා. :nerd: ඒ ස්පීඩ් එකෙන් අදාල පැකේජ් එකට තියෙන ඩේටා ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන්, ඉන් පස්සෙ 8kB/s වෙනවා.

    :angry: අන්ලිමිටඩ් පැකේජ් තියෙන උන් SLT එකට බයේ නිකමො වගේ මාරු වෙන්න එපා. :angry: එක්කෝ උඹලට ඕකෙන් ස්පීඩ් එකෙන් මොනවහරි ම වැඩක් කරන්න පුළුවන් විදියක් තියෙනව නම් ඒක කරපල්ලා. :baffled: මාරු වුනොත් ඉතින් හැමදාම හිතින් හූල්ල හූල්ල දුක නිවාගන්න "මගෙ පැකේජ් එකේ නම් විනාඩි 20න් - 30න් 1GB download වෙනවා, :cool: මේ... :love: ස්පීඩ් එක" කිය කිය ඉන්න වෙන්නේ.

    මොනව උනත් මචන් උබ මහන්සි වෙලා තියනව මට උත්තරය දෙන්න මම ඒකට සැලකුවා ඔන්න

    ඒක නෙමේ 16Mb/s 300GB per month පැකෙජ් එකකුත් තියනවද ටෙලිකොම් එකේ

    එකේ ගාන කීයද මාසෙට
     
    • Like
    Reactions: Optimus Prime

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    මම කට්ටා;13117154 said:
    මොනව උනත් මචන් උබ මහන්සි වෙලා තියනව මට උත්තරය දෙන්න මම ඒකට සැලකුවා ඔන්න

    ඒක නෙමේ 16Mb/s 300GB per month පැකෙජ් එකකුත් තියනවද ටෙලිකොම් එකේ

    එකේ ගාන කීයද මාසෙට

    web life eka masekata 19890 i
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: පරණ unlimited packages වල ලිමිට් වෙන්නේ සාමාන්‍යෙන් Single TCP connection එකක් 8kB/s වගේ වෙන විදියට :-)D උදාහරණෙකට, අන්ලිමිටඩ් පැකේජ් එකකින් මොකක් හරි බ්‍රව්සර් එකකින් මොකක් හරි international සයිට් එකකට ගිහින් ෆයිල් එකක් බාන්න. :( ස්පීඩ් එක හරිම අඩුයි. ඒත් ඒ ෆයිල් එකම ඒ පැකේජ් එකෙන් ම IDM වලින් වගේ maximum number of connections ගාණ 16ක් දාලා බාන්න. :) එතකොට ස්පීඩ් එක වැඩියි).

    :dull: ඒත් අළුත් ලිමිට් තියෙන අන්ලිමිටඩ් පැකේජ් වල ලිමිට් වෙන්නේ ඒ කනෙක්ෂන් එකට එන ඔක්කොම කනෙක්ෂන්ස් වල එකතුව maximum 8kB/s වෙන විදියට. :no: ඒ නිසා අළුත් පැකේජ් වල ලිමිට් එකෙන් පස්සේ වලින් ස්පීඩ් එක වැඩි කරගන්න බෑ. :D ඒත් පරණ පැකේජ් වල 40kB/s - 55kB/s වගේ වෙන්න ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් IDM හරි P2P හරි පාවිච්චි කරද්දි.
     
    :D එළ එළ..
    11.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    30 GB nam madi wage bn ... mama nam 50+ pannanawa maasekata...
    habai mun 25 wenuwata 40 wath adumagaane 8Mbps packaghe kata dunnoth mamath ekata maaru wenda inne .... :)
    munta competition ekak nathi eka thama awula... dan aluth ISP kenek endalu yanne ... oya ganan walata wadi limit ekak dena .. ethakota wath SLT unge as arunoth hari :)

    අනිවා අලුතෙන් මොක්කු හරි එන්න ඕනා
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    web life eka masekata 19890 i

    මචන් සල්ලි ටිකක් එකතු කරගෙන ඩුම ගානේ මාසයක් වත් මේ පැකේජ් එක පාවිච්චිකලා නම් මට ඒත් ඇති බන්
    ලන්කාවෙ ස්පීඩ් ඉන්ටර්නෙට් කියන එක මටනම් හීනයක් වගේ

    මගේ අක්ක කෙනෙක් රට හිටියා
    එය මට කියනවා මල්ලි බඩ යනවා වගේ ඕය් ෆිල්ම් එකක් බාද්දි එච්චරට ස්පීඩ් කිව්වා
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :nerd: පරණ unlimited packages වල ලිමිට් වෙන්නේ සාමාන්‍යෙන් Single TCP connection එකක් 8kB/s වගේ වෙන විදියට :-)D උදාහරණෙකට, අන්ලිමිටඩ් පැකේජ් එකකින් මොකක් හරි බ්‍රව්සර් එකකින් මොකක් හරි international සයිට් එකකට ගිහින් ෆයිල් එකක් බාන්න. :( ස්පීඩ් එක හරිම අඩුයි. ඒත් ඒ ෆයිල් එකම ඒ පැකේජ් එකෙන් ම IDM වලින් වගේ maximum number of connections ගාණ 16ක් දාලා බාන්න. :) එතකොට ස්පීඩ් එක වැඩියි).

    :dull: ඒත් අළුත් ලිමිට් තියෙන අන්ලිමිටඩ් පැකේජ් වල ලිමිට් වෙන්නේ ඒ කනෙක්ෂන් එකට එන ඔක්කොම කනෙක්ෂන්ස් වල එකතුව maximum 8kB/s වෙන විදියට. :no: ඒ නිසා අළුත් පැකේජ් වල ලිමිට් එකෙන් පස්සේ වලින් ස්පීඩ් එක වැඩි කරගන්න බෑ. :D ඒත් පරණ පැකේජ් වල 40kB/s - 55kB/s වගේ වෙන්න ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් IDM හරි P2P හරි පාවිච්චි කරද්දි.

    එල එල මම මේ කොහොම හරි මේක පැකේජ් එක මාරු කරගන්න ඕනා කිය කිය නහයෙන් අඬ අඬ හිටියේ
    දැන්නම් මාරු කර ගන්නේ නෑ:D:D

    thanx machan ifo ekata
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    MLTto.png

    :cool: බාලා ඒවා දාන්න ඉඩ තියෙන උන් බාපල්ලා මාසෙට උපරිම ම.. :( ඉඩ නැත්තම් ඉතින් සොරි තමයි..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    MLTto.png

    :cool: බාලා ඒවා දාන්න ඉඩ තියෙන උන් බාපල්ලා මාසෙට උපරිම ම.. :( ඉඩ නැත්තම් ඉතින් සොරි තමයි..

    යකෝ මට
    හාට් ඇටෑක් එන්න වගෙ හුස්මත් හිරවෙනවා බන්
    සිරාවටම ඕක දැකලා
    මෙච්චර බාන්න පුලුවන්ද බන්
    යකෝ ඔය අප්ලෝඩ් කරලා තියන තරමවත් මම බාල නැතුව ඇති කවදාවත්

    මචෝ ඕක කාගෙද?
    උබේද?