Help ekak

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා
    කවුරුහරි කෙනෙක් අපිට "my deepest sympathy" කියලා කණගාටුව ප්‍රකාශ කලාම අපේ උත්තරය තැන්ක් යූ කියන එකද?
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    මගේ දැනුම හැටියටනම් 1. Thank you for caring
    2.thank you I appreciate it
    3.thank you

    වගේ එකක් කියන එක තමා හොදම
     
    • Like
    Reactions: delmar

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් එහෙමත් පුළුවං...........
    ඊට අමතරව

    thank you for your caring.....
    thank you I appreciate it......
    thank you for your kindness.........

    ඕවත් පුළුවං.......

    දන්නම කියන එකෙක් නං ඉතිං බදාගෙන හොටු පෙර පෙර අඬපං.........
    ආයේ කියන්න එන එකක් නැහැ.........:lol::lol::lol:
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මගේ දැනුම හැටියටනම් 1. Thank you for caring
    2.thank you I appreciate it
    3.thank you

    වගේ එකක් කියන එක තමා හොදම
    ela ela..thanks machan
    ඔව් එහෙමත් පුළුවං...........
    ඊට අමතරව

    thank you for your caring.....
    thank you I appreciate it......
    thank you for your kindness.........

    ඕවත් පුළුවං.......

    දන්නම කියන එකෙක් නං ඉතිං බදාගෙන හොටු පෙර පෙර අඬපං.........
    ආයේ කියන්න එන එකක් නැහැ.........:lol::lol::lol:

    ow ban...mama danna ewunnam wadiya na ehema kadden my deepst sympathy kiyala wish karanna tharam danna ewun :baffled::baffled:
    Office eke ewun ban..
     
    • Like
    Reactions: hansa1018