podiMahattaya

Member
Jul 28, 2015
86
7
0
anuradhapura drinking water awlak tiyanawada ?
fluoride prashnayak tiyanawa neda ?
water filters use karanna onada ?

2 yrs witara anuradhapure inna wenawa danna kenek help ekak denna :)
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක හොයාගත්තැකි. උබ වතුර උනුකරන කේතලය ජොගුව වගේ බාජනේ කාලයක් යනකොට කැලී කැඩෙන්න තරම් තට්ටුවක් තැන්පත් වෙනවද? මඩ නෙමෙයි.. සුදුපාට කල්සියම් තට්ටුවක්.. දවසක් දෙකක් නෙමෙයි, දිගට යුස් කලාම. එහෙනම් වතුරවල ෆ්ලුරයිඩ් කේස් තියනවා.. ඔක නම් බලපාන්නේ වකුගඩු වලට නෙමෙයි බ්ලැඩර් එකට..
 
IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔක හොයාගත්තැකි. උබ වතුර උනුකරන කේතලය ජොගුව වගේ බාජනේ කාලයක් යනකොට කැලී කැඩෙන්න තරම් තට්ටුවක් තැන්පත් වෙනවද? මඩ නෙමෙයි.. සුදුපාට කල්සියම් තට්ටුවක්.. දවසක් දෙකක් නෙමෙයි, දිගට යුස් කලාම. එහෙනම් වතුරවල ෆ්ලුරයිඩ් කේස් තියනවා.. ඔක නම් බලපාන්නේ වකුගඩු වලට නෙමෙයි බ්ලැඩර් එකට..

    තියනවා. :baffled: මං අනුරාධපුරේ. මං දන්න විදියට, Filtered water බොන එක තමා හොඳ. :yes:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තියනවා. :baffled: මං අනුරාධපුරේ. මං දන්න විදියට, Filtered water බොන එක තමා හොඳ. :yes:
    අහ්.. එහෙනම් හරි තමා පුතා.. හලාවත් පුත්තලම, අනුරාදපුරේ ඔය ලෙඩේ තියෙන්නේ සැහෙන කාලෙක ඉදන්.. මම හිතන්නේ 80-90 ගනන්වල ඉදන් තමා අපි දන්නෙ හැටියට.. ඔක කිඋවුල් කියලත් කියනවා, නමුතේක නෙමෙයි ඔය.. වතුර බර ගතිය නැ ලින්වල.. අනිවා ෆිල්ටර් කරපන්.. ෆිල්ටර් එකත් මාස තුනෙන් තුනට සුද්ද කරලා දාපන්..