help ekak

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    mage laptop ekaka ada ude idala wada karanne nee, on karahama restart wenawa ayeth ayeth, ratin genapu ekkak nisha warranty nee, meka hadagann puluwan wiswasaniya thanak kiyanna puluwanda? wedagath document tikakuth thiyenawa back up karaganna bari wechcha, ewa nithi weida? nethnam recovery karaganna puluwan weida danne ne, (asus lap ekak) please puluwannam udw karanna.

    titi akkigen ahuwa eya kiwwa malinga kiyala kenek gen ahanna kiyala eyata pm demma thama reply nee.

    පලිඃ උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ඔයාලා කිව්වා හරි වින්ඩෝස් CD එක දාලා තමයි ගොඩ දා ගත්තේ. මගේ යාළුවෙක් අදුනන අයියා කෙනෙක් කරලා දුන්නේ පැයක් විතර ගියේ කලින් තිබිච්ච විදිහටම තියනවා දැන් තෑන්ක් යු වෙරිමච්
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Restart වෙන්න කලින් කොතරම් දුර එනවද. I mean Windows කොඩිය වැටෙනකන් වත් load වෙනවද (Assuming you have windows as the OS) :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    windos 7 logo eka enawa itta passe ayeth restart wenawa,

    Seems like a problem with the OS
    Simple steps are as follows

    • Go to a good tech shop, or any friend
    • ask them to remove your laptop hard disk & connect it to their computer.
    • take backup (you may need a pen drive to take your important files)
    • Connect your hard disk back to the laptop
    • Install windows again

    Next time, don't forget to take backups :rolleyes:

    Last edited:

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    Seems like a problem with the OS
    Simple steps are as follows

    • Go to a good tech shop, or any friend
    • ask them to remove your laptop hard disk & connect it to their computer.
    • take backup (you may need a pen drive to take your important files)
    • Connect your hard disk back to the laptop
    • Install windows again

    Next time, don't forget to take backups :rolleyes:

    Thank you very much for your advice, ill do it puluwannam kiyanna puluwanda meka karaganna puluwan wiswasawantha thenak:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    danne nee ganna kota dibune linux da koheda, yaluwekge ayyata kiyala windows 7 daa gaththe.

    ඒ යාළුවගේ අයියට කියන්ඩ.
    සමහර විට රිපෙයාර් කරගන්ඩ පුළුවන් වෙයි cd එකෙන්ම.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    danne nee ganna kota dibune linux da koheda, yaluwekge ayyata kiyala windows 7 daa gaththe.

    එහෙනම් නංගි! කොපියක් ඇත්තේ වින්ඩොස් දාගත්ත සිඩි එක තියනවානම් එක දාලා බුට් කරලා රෙපයාර් දුන්නාම හරියන්න ඔනේ කොයි එකටත් හාඩ් එක ගලවලා මැසිමකට දාලා අත්‍යාවශය ෆයිල් ටික බැකප් කරගන්න ඊට පස්සේ අරෙහෙම කරන්න! සොප් එකකට යනවා නම් දන්න කියන කෙනෙක් එක්ක යන්න නැත්නම් දත ගලවයි!:)
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    එහෙනම් නංගි! කොපියක් ඇත්තේ වින්ඩොස් දාගත්ත සිඩි එක තියනවානම් එක දාලා බුට් කරලා රෙපයාර් දුන්නාම හරියන්න ඔනේ කොයි එකටත් හාඩ් එක ගලවලා මැසිමකට දාලා අත්‍යාවශය ෆයිල් ටික බැකප් කරගන්න ඊට පස්සේ අරෙහෙම කරන්න! සොප් එකකට යනවා නම් දන්න කියන කෙනෙක් එක්ක යන්න නැත්නම් දත ගලවයි!:)

    ane ayye mama repair gana monawath danne nee karaganna puluwan thanak dannawanam kiyanna any way thank u vary much:)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ane ayye mama repair gana monawath danne nee karaganna puluwan thanak dannawanam kiyanna any way thank u vary much:)

    වෙල්කම් සිස් ! සුවර් තැනක් නෑ යාළුවෙක් එක්ක යුනිටිය ඉස්සරහා තියනවා මොකද්ද මන්දා ආකේඩ් එකක් එතන රෙපයාර් කරන සොප් ගොඩක් තියනවා ඒත් මම කියන්නේ සොප් එකකට දෙන්නේ නැතිව අදුරන විස්වාසවන්ත කෙනෙකුට දෙන්න කියලා ගොඩක් සොප්වල ගන්න බැකප් එක උනුත් කොපි කර ගන්නවා යක්ෂ ගනන් කියනවා! බඩා මමා දන්නවද? සමහර විට ඒයාට කිවුවොත් කරලා දෙයිද දන්නෑ අහලා බලන්නන පොරගේ නම යුරාජ් කොම්පියුටර සොප් එකක් කරන්නේ!
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    oyate Windows bootable CD/Pen nadda oke format kerela apahu install keranna ? Hard disk eke partion weleta kadelade thiyenne?
    mona drive ekeda OS saha files thiyenne.Wenema Drive ekeka oyage files thiyenewanum.eke format nokera OS thiyena Drive eke witherak makela apahu Windows dagaththa num hari.ethekote oyage files thyene drive ekete monewath wenne naha. tak gaala wene ekete backup kerganna thyenne.
    mate PC awulak wunoth mehema thama keranne.mama num linux,Win 7,10 copy pen wela daala lage thiyagene inne.hadisiyak wunoth.mate lap ekak naha.PC thama.

    oyate meke kerannama bari num keranna epa.computer gana hodeta danna ho EPSi, John keels welte hari Call kerala balanna.eyala thama ASUS keranne.Warranty nathi hinda sure naha.godak Wishwasewanthe thaneketa yanne wei lap hadanna.lap eke eke ekenate athegahanna denna epa.hode
    Wishwasewanthe hithewath /friend ayya kenekuta denna balanna.

    hadisyeketa hari oka format kerganna tikak software hardware paththe gane dangena hitiya num tama hode.maha loku danumak ona naha.adugane hadisiyeketa windows partion kerela danna echchera amaru naha.google kerela balanna windows install kerena widiya gana.
     
    thank a lot mama balannam google karala, :yes: