
මම Euro Truck Simulator 2 download කරා cracked game එකක් නිසා antivirus guard Disable කරන්නලු මගේ kaspersky එකෙන් scan කලාම trojan and malware පෙන්නනවාguard Disable කරලා install කලාට කමක් නැද්ද
![]()

http://fitgirl-repacks.site/euro-truck-simulator-2/
ඕක බලහන්. Game ගන්නවා නම් sure site වලින් විතරක් ගන්න. Fitgirl repack sure. තව ඒවගෙ ඒවා thiyenawa. ඕක දාන්න එපා virus කියලා පේන්නනවා නම්.