help-FB account එක හැක් කරලා

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    help-FB account එක හැක් කරලා

    යාලුවගෙ FB account එක , එකෙක් මාස 5 කට කලින්හැක් කරලා .අලුත් එකක් හදා ගෙන use කලා මගෙ යාලුවා.පහු ගිය සතියේ හැක් වුනු account එකෙන් එකෙක් යාලුවට chat කරලා යාලුවගෙ ID එකේ copy ඉල්ලනවා. එක දුන්නොත් උ ආපහු account එක දෙනවා කියනවා.මෙකට මොකද්ද කරන්න පුලුවන් .

    FB එකට complain එකක් දාන්න පුලුවන්ඩ? මාස 5කට කලින් වුන දෙයක් හින්දා මෙක proof කරන්න පුලුවන්ඩ?

    ලන්කාවෙ නිතිමය පැත්තෙන් මොකද්ද කරන්න පුලුවන්.

    Capture-m1.jpg


    Capture-m2.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    u hack karalanm mokatada bn id copies illanne :D
    ane mnda uba mokadda kiyanne kiyalanm :P
    mage yaluvekge fb password amathaka vela fb ekata ohoma ID copies yavva,eth vadak une na. account eka hadaganna bari una.


    matanm therenne na ube yaluvata mokadda vela thiyenne kiyala?


    account eke email ekata log vennath barida?? aru phone numbers and email dekama change karalada?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හැක් කළ එකා නේද NIC copy ඉල්ලන්නේ? :shocked:
    NIC copy යවන්න එපා.
    මොනවාට පාවිච්චි කරයිද දන්නේ නෑ.
    Real Account එකක් නම් නීතිමය පැත්තෙන් මොනවා හරි කරන්න පුළුවන් වෙයි. :yes:
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    හැක් කළ එකා නේද NIC copy ඉල්ලන්නේ? :shocked:
    NIC copy යවන්න එපා.
    මොනවාට පාවිච්චි කරයිද දන්නේ නෑ.
    Real Account එකක් නම් නීතිමය පැත්තෙන් මොනවා හරි කරන්න පුළුවන් වෙයි. :yes:

    hmm real account ekak thamai
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ba ban okkoma wenas karala
    oya account eka ona na aye.account eka cancel karagana widiyak nadda
    yaluvo tikakata kiyala report karahan.
    fb ekata complains dalanm vadak veida danna bn


    ita passe aruta kiyahan, dana password eka strong ekak danna kiyala,thava ekekta guess karanna bari vidiye ekak, vena browsers valin log venavanm logout venna kiyahan, thava password eka browser eke save karanna epa kiyahan. :P
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ ක්‍රමය හරියයිද බලන්න...

    Code:
    https://webtecsrilanka.com/2017/04/27/ඔබේ-fb-account-එක-හදිසියේවත්-hack-උනොත්/
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිසි දෙයක් දෙන්න එපා. මොන උක කරන්නත් ඉස්සෙල්ලා පොලිසියේ ඇන්ට්‍රියක් දාල ඉන්න කියපං. ඒක මතු ආරක්ෂාවට හොඳයි. මොන ගේම දෙන්න ඉන්නවද දන්නේ නෑ. පස්සේ ලංකාවේ ඔය සම්බන්දව කම්ප්ලේන්ස් දාන තැනට ගිහින් එකවුන්ට් එක ගන්න හරි ඩීඇක්ටිවේට් කරන්න හරි ක්‍රමයක් අහන්න කියන්න.
     

    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    Oya id copy yawanna epa.yawwoth wenne oyata okata mokuth karanna ba.log wela inna active account ekak hack kiyala complain kalata ehema ain karanne na.authenticate karanawa mulin.ethanadi oya id copy yawwoth uta eka authenticate karanna puluwan.aye report kalata wedak na ita passe.id copy yawanna epa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය අකවුන්ට් එක ලොක් වෙලා තියෙන්නේ බන් ඌට අකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. ඕක ඔය ෆේස්බුක් ලයිට් එකෙන් තමා චැට් කරන්නේ. ID එක දුන්නොත් ෆේස්බුක් දීලා ඌට ෆුල් ඇක්සස් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NmkpN

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    ඔය අකවුන්ට් එක ලොක් වෙලා තියෙන්නේ බන් ඌට අකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. ඕක ඔය ෆේස්බුක් ලයිට් එකෙන් තමා චැට් කරන්නේ. ID එක දුන්නොත් ෆේස්බුක් දීලා ඌට ෆුල් ඇක්සස් ගන්න පුළුවන්.

    Ela
     
    • Like
    Reactions: lasankandy

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    oya hack karala newei ban. kohen hari password eka aran log wela. aru mokak hari browser ekakin log wela logout wenne nathuwa yanna athi. ID eka denna epa pissuda ubata
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    මට ඔය සින් එක වෙලා තියෙනවා බන්. ෆේස්බුක් ලයිට් මැසෙන්ජර් එකෙන් ගියාම වෙරිෆ්කේෂන් ආවම ලොගවුට් වෙනකම් අවුලක් වෙන්නේ නෑ. ඌට කෙලින්ම සයිට් එකෙන් යන්න ගියාම ලොග් වෙන්න බෑ id එක ඉල්ලනවා. ලංකාවේ id එක ෆේස්බුක් එකෙන් අක්සේප්ට් කරනවා සිංහල උන්ට. ඌට id එක දුන්නොත් උට අකවුන්ට් එක ආපහු නොර්මල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.:yes:
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    oya hack karala newei ban. kohen hari password eka aran log wela. aru mokak hari browser ekakin log wela logout wenne nathuwa yanna athi. ID eka denna epa pissuda ubata

    Mu link ekak ewala tiyenawa profile pic creative widihata design karala denawa kiyala .e link eka accept karala thama me seen wela tiyenne
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Mu link ekak ewala tiyenawa profile pic creative widihata design karala denawa kiyala .e link eka accept karala thama me seen wela tiyenne

    ehema nam a link ekata giyama username password enter karanna kiyanna athi. :no::no: ewata kiyanne Phishing kiyala

    kohoma unath ban two factor authentication dagena inna epai :growl::growl::growl::growl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනිවාර්යෙන් පොලිසියේ අන්ට්‍ර්යක් දාපන් පස්සට ලොකු ඇනයක් වෙයි හැක් කරපු එකාට කෙලවන්න පුළුවන් හරි තැනට කතා කරොත්