HELP FINANCE PROBLEM

gayandamith

Active member
  • Apr 20, 2018
    156
    184
    43
    මචන්ලා බයික් එකක් ගනන හදන්නේ. පාවිච්චි කරපු එකක්. ෆිනැන්ස් එකක් තියෙනවා.
    - මේක ගන්නකොට බලන්න ඕනි දේවල් මොනාද.
    - documents එහෙම මොනවද ගන්න ඕන.
    - ෆිනෑන්ස් එක clear කරල ගන්නවා නම් ඒක කොහොමද කරන්නෙ. කොච්චර කල් යනවද ??
    - transfer කරගන්න එක කරන්නෙ කොහොමද ??
    මට මේ ගැන හරි idea එකක් නැහැ. හෙල්ප් එකක් දියල්ලා..
     
    • Like
    Reactions: krizta