මචන්ලා Shopandship එක ගැන දැනගන්න දේවල් ටිකක් තියෙනවා
මේකෙත් presto එක වගේම TAX ගෙවලා parcel එක ගෙදරටම ගෙනත් දෙනවද ?
Shopandship use කරන courier service එක මොකක්ද ? මුනුත් fedex වගේ බලෙන් හරි tax ගස්සවනවාද ?
China වලින් package එකක් forward කරගන්න ඕනි, presto us විතරනේ. කොච්චර කල් යනවද parcel එක එන්න ?